![]()
ගැටගසා වැට කඩුලු
වෙන්වී සියල්ලෙන්
උත්සහය නිබදවම
රජ කරනු තනිවවම
එකට සිට දිගු ගමන
අවේ අපි සියලු දෙන
අමතකද ජය නැගුම
දුටුවන් මවිත කල
ලොල් වී නුබ පැහැදිලිව
රැවටී වහසි බස් මත
පෙනෙන අවසන නුදුරකම
නුබේ වල නුබ කපාගෙන


Ela Machan... maxxa......... keep going Bro.....


නියම කාළොචිත කවියක් මචං
ගැලපෙනම පින්තූරෙකුත් හොයාගෙන තියෙනව
PS ටිකකුත් ඉගෙනගත්තනං UNICODE නැති අයටත් රසවිඳින්න තිබ්බා
ලස්සන කවියක් මචං![]()

