පූද්ගලික කෝන්තර අමතක කරලා කියෙව්වොත් තෙරෙනවා
මෙක අපි හැමදාම සමාජයෙ දකින පොදු තත්වයක් බව
නියම නිර්මාණයක් සහෝ
මෙක අපි හැමදාම සමාජයෙ දකින පොදු තත්වයක් බව
නියම නිර්මාණයක් සහෝ
. Mama nam gaththe Bambalapitiye Eagle eken.
නියම පද ටික මචන්...තනිකර ඇත්ත කථාව.
.. සාර්ථක නිර්මාණයක් වගේම ඉතාමත් කාලෝචිත නිර්මාණයක්.මගෙන් සුභ පැතුම්.තව නිර්මාණ කරන්න...සරත් ෆොන්සේකාට මේක තේරෙන්නේ නැති එක තමා අවුල...![]()
![]()
coolkasun gena thawath anagi padha welak...
digatama nirmana karanna machan..
onna kasun1986 gen suba pethum
තනිව රජ වෙන්න දඟලනා හැමෝටම හීනියට දුන් අතුල් පහරක්...
නුතන සමාජය තුල බහුතරයක් රඟන භූමිකාව වෙලා තියෙන්නේ ඕකනෙ..
ටිකක් උඩ ගියාම නැග්ග ඉනිමගට පයින් ගහලා ඔක්කොම දිනුම තම්න්ගේ මඩියට එක්කාසු කර ගන්න හදනවා. ඒකට උඩ ගෙඩි දෙන්න තමන් අවට මෝඩයින් රැලක් ඉන්න නිසා ඔවුන්ගේ හිත්වල මැවෙන්නේ ලෝකයම ඔවුන් ජය ගත්තා වගේ පුහු මනෝ චිත්ත කලලයක්..
අපූර්ව නිර්මානයක්... ඔබට ජය...
පට්ට ඇත්ත. කොහොමට ඉන්න තිබුන මනුස්සයෙක්ද. ඩොලර් වල බලේ තමයි.
ela niyama adahasak
ela ela
පූද්ගලික කෝන්තර අමතක කරලා කියෙව්වොත් තෙරෙනවා
මෙක අපි හැමදාම සමාජයෙ දකින පොදු තත්වයක් බව
නියම නිර්මාණයක් සහෝ
Ela ela, kolla kawi tika image ekata dala. Best of luck. Nice creation bro.![]()
kalayata obina hoda hint parak gahana nirmanayak...sarthakayi....
eththa kathawak yaluwa.
mama meka diha balanne dheshapalanamaya peththen nam nemei. samannyayen samaajaye siduwana thawath eka siduweekak hetiyata. oba eya apuruwata liyala thiyenawa...![]()
lassanai bro....keep going...
nice poem machan.always different topic...maxa!
Nice creation Brother
meaningful
Nice hint eka machan
eth ow tereddi perahara gihin ewarai



Kaviya nam maru.
E unata...
![]()
SARATH FONSAKATADA LIUWA