නුබ දන්නවද...?
කොතරම් මා නුබට අදරේ කලද කියා..
කිසිදාක හිමි නොවෙනා බව දෑනම නුබට අදරේ කල බව උමතුවෙන්....
උබට නොතෙරුනාදො, නොවෙසේනම් නුබ තෙරුම් ගන්නට උත්සහනොකලාදො.....
නුබට නොතෙරුනට ලොවම දනි , ම නුබට කොතරම් අදරේ කලද කිය...
ම දනිමි, නුබට මා නොවටින බව, නුබෙ පෑරනි පෙම් වතගෙ දුහුවිල්ලක් තරම්වත්,
නුබෙ දිවියෙ අදුරු යුගයෙදි ලගින් සිට නුබෙ කන්දුලු පිස, නුබෙ කන්දුලු මගෙ කරගත්, මගෙ සිනහව නුබට දුන්, මා නුබට දෑන් නොවටින බව, නුබෙ අලුත් පෙම් වතගෙ සුලන් පොදක් තරම්වත්..
එනමුදු සොන්දුරියෙ, මා නුබට තමත් අදරේ...