නෙතු කදුලු සගවාන,සිනාසෙමි මුලු ලොවට,
දිගන්තය දෙස බලමි,කදුලු කෑට පුරවාන,
ඔබ නො එන මුත් ,පිසලන්න පෙර සේම,
අදත් මම මග බලමි ඔය දෑස දෑකගන්න......

දිගන්තය දෙස බලමි,කදුලු කෑට පුරවාන,
ඔබ නො එන මුත් ,පිසලන්න පෙර සේම,
අදත් මම මග බලමි ඔය දෑස දෑකගන්න......
