පැණි_සව් 18 +++

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky

    අද බස් එකේ එනකොට සිදු වූ සිද්දියක් ඇසුරෙන්


    රන්වන් පාටින් බබලන සමක් ඇතේ
    පියකරු මුහුණ සහ පිරිපුන් බවකි ගතේ
    රණ හංසයින් ඉගිලෙනු ඇතැයි සිතේ
    නැවතුම ලගයි මල්ලී ඉවසපන් පුතේ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ටයිකෙනවා ඕයි චතුපැටියො..

    තෝ ක්‍රිෙය්ටිව් කොපි රයිටින් වලට බැහැපන්කො පරයො...
    නැත්නන් සින්දු ලියපන්..

    සිංදු ලිව්වොත් උබලට මේ වගේ ආතල් හම්බ වෙන්නේ නැහනෙ මචන්.

    ලඟදිම "රෝසි නංඟී" අංක 2 "අපි බැන්දා" කවි සෙට් එක බස්සනවා, එතකන් හිටු . . . :rolleyes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තෝ මෙතන කවි කිය කිය ඉන්නෙ නැතුව ගිහින් ඉරජ් එක්ක එකතු වෙලා සිංදුවක් කලොත් නරකද​.​

    සිංදු ලියන්න ආසයි බන්, එත් හරි යයිද මම ලියන ඒවා . . .
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    අද බස් එකේ එනකොට සිදු වූ සිද්දියක් ඇසුරෙන්

    රන්වන් පාටින් බබලන සමක් ඇතේ
    පියකරු මුහුණ සහ පිරිපුන් බවකි ගතේ
    රණ හංසයින් ඉගිලෙනු ඇතැයි සිතේ
    නැවතුම ලගයි මල්ලී ඉවසපන් පුතේ

    රන් පාට බබලන සම පිරුණු ................ ගතේ
    උබගේ වැනුම නම් ඇල්ලුවේ නැහැනේ ... පුතේ
    පියකරු මුහුණ රණ හංසියෝ තියන් ....... හිතේ
    හැන්දෑ කොරේ උබ ගැහුවා නේද .......... අතේ