නුඹට අබ සරණයි විමලේ....!!!
නුඹට අබ සරණයි විමලේ....!!!
- Sep 04, 2015
- Sep 04, 2015
අයියෝ විමලේ,
පට්ට යහපාලනේ නේද විමලේ,
දැන් ඉතින් බූරුවන්ට තප්පුලන්න බෑ නේද විමලේ,
වඳුරන්ට රිලවුන්ට පිණුම් ගහන්න බෑ නේද විමලේ,
රජා උඹට කඩුව දීලා කෙලව ගත්තා නේද විමලේ,
උබ මැස්සන්ට දෙන්න කියලා දීපූ පාරෙන් රජා මළා නේද විමලේ,
බල්ලෝ මලාම මැක්කොත් මැරෙනවලු විමලේ,
රජාගේ උන් දැන් කියන්නේ උබයි ගොනයි නැත්නම් උන් දිණුම් කියලා විමලේ,
කවද බං හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා නේද විමලේ,
අන්තීමට හම්බ වෙච්චි සීට් එකටත් කෙල උනා නේද විමලේ,
දැන් ඉතින් පස්සට යන්න එපාය නේද විමලේ,
කොහොම හරි අස්සට රිංග ගත්ත එකේ පස්සට වෙලා හරි හිටහන් විමලේ,
කොහොමත් නෝටී බොයිස්ලා ඉන්නේ පන්තියේ පිටිපස්සේ විමලේ,
ඉක්මනටම පස්සට පලයන් විමලේ,
නැත්නම් ඔතනිනුත් එළියට දායි විමලේ,
අනික රනිල්ලා ඇවිල්ලා බටහිරි කුමන්ත්‍රණ කාරයෝ විමලේ,
ජීනීවා කේස් උඹගේ පිටින් යවන්නත් පුළුවන් විමලේ,
මොකෝ මහින්දලා ඝෝඨලා අලිත් එක්ක ඩීල් එක දාගෙන ඉවරයි විමලේ,
උඹේ කට තමයි කට විමලේ,
උඹ කෝටිපතියෙක් උනෙත් ඕක නිසා නේද විමලේ,
උඹට ලියන්න පුළුවන් එකත් ඇත්ත විමලේ,
ඒත් ඉතින්, ඒවා කියවපු උන් හරි ටිකයි විමලේ,
උඹ ගේම ගෙනිච්චේ තනිකර කටෙන් නේ විමලේ,
කටට මුඛේ කියලත් කියනවා නේද විමලේ,
එතකොට අධෝමුඛේ කියන්නේ මක්කටෙයි විමලේ,
උඹ ඕකෙන් පත බෑවේ අමු කෙප්ප විමලේ,
ඇත්ත කිව්වා නම් උඹ අද නෑ විමලේ,
උඹයි උඹේ දිරච්ච ලණු කාපු රජයි හිතාගෙන උන්නේ, මේකේ ඉන්නේ හරක්ය කියලා නේද විමලේ,
ඒත් ඒක එහෙමම උනේ නෑ නේද විමලේ,
උඹ හිතාගෙන උන්නේ මහින්දට ගහන්න චන්ඩියෙක් නෑ කියලා නේද විමලේ,
මහින්දත් චන්ඩියා උනේ "පෝස්ට්" එක නිසා විමලේ,
ඒ චන්ඩියා, අද උබලගේ උන් පොන්නයා කියලා කියපු එකා ඉස්සරහා, බල්ලා මාක් නේද විමලේ,
එයාගේ ගේම් බේරගන්න, සිරා එක්ක මරා, මාරම ගේමක් දෙනවා නේද විමලේ,
දැන් උඹලට හුප්පේ නේද විමලේ,
උඹලයි මාද්දිය සාකච්චාවලත් බල්ලෙක් වත් නෑ නේද විමලේ,
අනේ අර ගොබ්බ ඩලස් කොටා කොයි කියලා පොඩ්ඩක් හොයහන් විමලේ,
මක්කා කොලත් ඌත් පත්තර කාරයා නේ විමලේ,
වහ බොන්න එපා කියහන් විමලේ,
බෝතල් පත්තර හරි විකුනන්න කියහන් විමලේ,
සුසිලුත් ඩබල් ගේම් කාරයා නේද විමලේ,
අන්තීමට ඌ කොහේ ගියාද කියලා නෑ නේද විමලේ,
ඌ සිරා එක්ක සෙට් වෙලා තොපි ඔක්කෝම හරක් කොලා නේද විමලේ,
මහින්ද මහත්තයා නම් ඌගේ කනට හරි කෙලියා නේද විමලේ,
උඹත් අහු උන තැනකදි පුළුවන්නම් ඒකම කරහන් විමලේ,
ඒතින් නම් උඹලා ග්‍රේට් විමලේ,
මොකෝ ඔය මුඛේ අධෝමුඛේ උනත්, ඒක ඇතුලේ දිව දෙකක් නැති නිසා විමලේ,
අද උඹත් එක්ක සංධානෙම හිටපු උන්, උඹට ගේම දෙනවා නේද විමලේ,
බේරගන්න රජා තියා කුමාරයාවත් නෑ නේද විමලේ,
බලාගෙන මැදමුලන පැත්තේ යන්නේ විමලේ,
ශිරන්ති මැඩම් එළු බෙටි තියාගෙනලු ඉන්නේ විමලේ,
මහින්දට කෙල උනාට, උඹලා ගොඩ යන්න නේද ට්‍රයි කොළේ විමලේ,
ඒත් වැඩේ හරි ගියේ නෑ නේද විමලේ,
දැන් උඹලා බල්ලෝ මාක් විමලේ,
දැන් ඉතින් හිමින් සීරුවේ අයියෝ සිරිසේනට හේත්තු වෙන්න බලපන් විමලේ.
උඹලගේ, පකයලගේ, කටවල් වලට වඩා දැන් රනිල්ගේ කට බලවත් විමලේ,
උඹ ගොනා වගේ, රනිල් තාම විපස්ස නායකයා කියලා හිතුවට, ඒ යකා දැන් රටේ අගමැති තුමා විමලේ,
රනිල් මහින්දට වඩා ඒකාධිපතියා විමලේ,
දැන් උන් උඹව පයිසෙකට ගනන් ගන්නේ නෑ විමලේ.
කටු කන ඇමතිකම් ගැන කතා කරන්න ලැජ්ජ නැද්ද විමලේ,
උඹත්, මහින්ද මහත්තයගේ කටු නෙමෙයි, පස්සත් ලෙව කෑවා නේද විමලේ,
හැමදාම නත්තල් නෑ විමලේ,
දැන් ඉතින් ගොනා නොවී, හෙමීට රනිල්ට කිට්ටු වෙයන් විමලේ,
නියම විමල් ඉන්නේ එතනයි විමලේ,
ගන්නෙම නැහ්නන් සිරිකොත ඉස්සරහා උපවාසයක් කොරහන් විමලේ,
උඹ එතනට ගල් ගහපු නිසා, ඒත් ගන්න එකක් නෑ විමලේ,
ඒත් ගේම අතාරින්නෙපා විමලේ,
මන් ගොනා ගෙන්, වහ කුප්පියක් ඉල්ලගෙන සිරිකොත ඉස්සරහා බීලා මැරෙණවා කියහන් විමලේ,
කොහොම හරි උපවාසෙ පටන් ගනින් විමලේ,
මහින්ද මහත්තයා නම් තැඹිලි පොවන්න එන එකක් නෑ විමලේ,
මොකෝ එයැයිට දැන් කෙළ ගිලෙන්නෙත් නෑලූ විමලේ,
මොකා නාවත් සේලයින් එකක් අරගෙන මාතලන් නම් එනවා විමලේ,
උඹ බය උනාද විමලේ,
නෑ නෑ... අමතක නොකර ලෙමන් පෆ් පැකට් එකත් ගේනවාමයි විමලේ,
උඹට අබ සරණයි විමලේ....!!!

කෙලවෙන්නම වගේ ගියොත් බටහිර රාජ්ජෙක සරණාගතයක් හරි වෙලා පැන ගනින් විමලේ,

මාතලන්

Last edited: