thnx my all friends
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila May 30, 2013 #422 ..... ඊළඟ කොටස (26).... .... 26 .. හරි දැන් කියපන් ජෑන්ස්ගෙ අතින් අල්ලන් මොකද කලේ උඹ.. යකෝ උඹලට මාර ඇස්නෙ බන් තියෙන්නෙ.. ඒක මටවත් හරියට පෙන්නෙ නැතිකොට උඹල කොහොමද දැක්කෙ. ඒකෙන් වැඩක් නෑ .. කියපන් මම අල්ලන් හිටියෙ නෑ බන්.. එයයි මගෙ අතින් අල්ලන් හිටියෙ. විචාර වගයක් ලියන හැටි අහගන්න ආවෙ. මේ අහපන් ජෑන්ස් උඹට ආදරෙයි.. අනික තමාලි එහෙම ආවනම්.. මම ඒ ගැන එච්චර හිතුවෙ නැහැ බන්. ඒ උනාට ජෑන්ස් උඹට ආදරෙයි. ඒක උඹත් දන්නවා අපිත් දන්නවා. පව්නෙ බන් ඒ කෙල්ල. උඹ ඒකිට ආදරේ හිතෙන්න ඉන්න එපා. මොනව උනත් කෙල්ලෙක්නෙ බන්. අනික ජෑන්ස් හරි අහින්සකයි බන්. මේ අහපන්. ජෑන්ස් දන්නවා තමාලියි මමයි ගැන. ඒ කෙල්ල මට ආදරේ ඇති. ඒත් ඔය උඹල හිතන විදිහෙ ආදරයක් ඒ කෙල්ලගෙ හිතේ ඇති කියල මම හිතන් නැහැ. ඔව් කුමාරයා..අයන්තයා කියන දේ හරි. ජෑන්ස් ගිහිල්ල තියෙන්නෙත් ලෙඩිස් කොලෙජ් එකකටනෙ බන්.මන් හිතන්නෙ ජෑන්ස් කොල්ලන්ව වැඩිය ඇසුරු කරල නැහැ. ඒ හින්ද වෙන්න ඇති උඹට ඔච්චර ලන්වෙලා ඉන්නෙ. ඒකිගෙ වාසනාවට අයන්තය උඹ වගේ එකෙක් සෙට් උනේ හුරතල් වෙන්න. වෙන එකෙක් සෙට් උනානම් එහෙම ඒකිගෙත් ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒකනම් මමත් අනුමත කරනවා ඉෂාරයා.. මේක හොඳ වැඩියි බන් මේ ලෝකෙට.. හා .හා .. උඹල බන දේසනා කලා ඇති. කාපල්ල ඉක්මනට..ඔය තේ එකත් නිමෙනවා.. කුමාරයාගේ හා ඉෂාරයාගේ බන දේසනා විඳ දාරාගනිමින් මම මගේ පාඩුවේ නිහඩව සිටියෙමි. නමුත් අද උදේ සිටම තමාලිව නොදැක්ක නිසා මගේ හිත මදක් කැලඹිලා තිබුනි. මා විචාර ලියන විටදී ඇය ඇගේ යෙහෙලිය සමග ග්රැමර් මිස්ව හමුවීමට ගියා මට මතකය. නමුත් මෙ මොහොත වෙනකම්ම මම ඇයව නොදැක්කෙමි. හදිසියේම අප සිටිනා තැනට තමාලිගේ පැමිනීම නිසා අපි තුන්දෙනා නිහඬ වූයෙමු. නමුත් වෙනදා මෙන් ඇගේ මුහුනේ සිනහව නොතිබූ නිසා මම එක්වරම කුමාරයා දිහා බැලුවෙමි. කුමක් හෝ දෙයක් පැවසීමට නොහැකිව සිටිනා කෙනෙකු මෙන් ඇය අප ඉදිරියේ සිටගෙන සිටියේ මදක් කලබල වූ මනසකින් යුතුවය. මොකද තමාලි මේ ඔයා බය වෙලා වගේ.. ඔයාට මොකුත් ප්රස්නයක්ද ළමයො. එන්න මෙතනින් ඉඳ ගන්න.. කොහෙද මෙච්චර වෙලා හිටියෙ.. මට ඔයාට කියන්න දෙයක් තියනවා අයන්ත. මම බැළුවෙ මේ .. හරි එහෙනම් ඔයාල දෙන්න කතා කරගන්නකො. මමයි ඉෂාරයයි රන්ගයලගෙ පන්තිය පැත්තෙ කැරකිලා එන්නම්. එපා එපා ඔයාල දෙන්නත් ඉන්න එක හොඳයි. එතකොට මට ඔයාල තුන්දෙනා එක්කම කතා කරන්න පුළුවන්නෙ. ඒ මොකද්ද තමාලි අපි සේරම එක්ක කතා කරන්න තියෙන්නෙ. ඔයාට අයන්තය මොකක් හරි කොක්කක්වත් දැම්මද.. නැතිනම් .. තමාලි මේ කියන්න යන දේ කුමක්දැයි මම සිතුවෙමි. සමහර විට එයාගේ වයස ප්රස්නයද, නැතිනම් ඇගේ අක්කාගෙන් නමින් ආ දුරකථන ඇමතුම ගැනවද්ද.. නැතිනම් වෙන මොනාහරි දෙයක්ද..නොයෙකුත් දේ මගේ ඔලුවේ කැරකෙන්නට විය.කුමාරයා හා ඉෂාරයා නැවතත් වට මේසයේ වාඩි උනද තවමත් ඇය නිහඬය. මේ වෙන්න යන දේ හිතා ගත නොහැකිව අපි තිදෙනාද එකිනෙකාගේ මුහුන බැලුවෙමු. තප්පර කීපයක නිහඬතාවයකින් පසුව ඇය කතාව ආරම්බ කලාය. මම මේ කියනන යන දේ අයන්ත ඔයා තේරුම ගනීවියයි මම හිතනවා. මොකද ඔයා යමක් කමක් තේරන කොල්ලෙක්. ඔයාල දෙන්නත් එහෙම වෙන්න ඇති කියල මම හිතනවා කුමාර.. හරි හරි.. අයන්තයවයි අපිවයි කඩේ යවන් නැතිව කියනන තින දේ කියන්නකො කෙලින්ම තමාලි.. අයන්ත මට ඔයා එක්ක තියන මේ සම්බන්දය නතර කරන්න ඕන.. ඇය එසේ කියමින් කඳුළු පිරුනු දෑසින් බිම බලාගත්තාය. මම මොනා කියම්දැයි කුමක් කරම්දැයි නොදැනුනෙමි. සැඩ පහරකට අසුවී ගසාගෙන යනවායැයි මට සිතුනි.කුමාරයාද නිහඬය, ඉෂාරයද නිහඩය. උන් දෙන්නටත් සිද්ද වූ දේ සිතා ගත නොහැකිව බලාගෙන සිටියෝය. අහන්න නොයෙකුත් දේ මගේ ඔළුවට ආවත් අහන්න නොයෙකුත් දේ මගේ මුව ළඟ මිමිමුනත් මා නිහඬව සිටියේ තමත් මේ අවස්තාව මට අදහාගත නොහැකි වූ නිසාය. ඇ... යි ඇයි ඔයා එහෙම කිව්වෙ තමාලි.. අනේ අයන්ත.. ඔයා දන්නවා මම නරම කෙල්ලෙක් නෙමේ. අනේ එහෙම මම ගැන හිතන්න එපා. මට ඕනි උනේ නැහැ ඔයාට රිද්දවන්න අයන්ත. මම අසරණයි අයන්ත. අනේ මට සමාවෙන්න අයන්ත. මම අද උදේ ඉඳන්ම සික් රූම් එකට වෙලා ඇඬුවා අයන්ත. ගොඩක් හිතලයි මම මේ තීරනේ ගත්තේ. ඒ ඔයා වෙනුවෙන්. ඔයාගෙ අනාගතය වෙනුවෙන්. සමහර විට මට මේ සතියෙ ආයෙ පන්ති එන්න බැරිවේවි. නමුත් ලබන සතියෙ මම එනවා. අනේ මම ගැන වැරදියට හිතන්න එපා. ඉතින් ළමයො ඇයි ඔයා මේ වගේ තීරනයක් තනියම ගත්තෙ. ඔයාට මොකක් හරි ප්රස්නයක් තියනවනම් මම එක්ක නැතිනම් මේ කුමාරය එක්ක කතා කරන්න තිබ්බනෙ. මට සම්පූර්ණ අයිතිය තියනවා මේ තීරනයට විරුද්ද වෙන්න. ඔයාට ඒක තේරෙනවනෙ තමාලි. අනික ඔයා මෙහෙම එක පාරටම ඇවිල්ල මෙහෙම දෙයක් කියනන මොකක් හරි ලොකු හේතුවක් තියෙන්නේ ඕන. අන්න ඒ හේතුව මොකද්ද කියල දැන ගන්න මට ඔයාට වඩා අයිතිය තියනවා.. අයන්තගෙ කතාව සම්පූර්න ඇත්ත තමාලි. ඔයා ඇයි මේ වගේ තීරනයක් ගත්තෙ. ඔයාල දෙන්න හොඳට හිටියනෙ. මම හිතනවා අයන්ත ඔයාට අපේ අක්ක කතා කරන්න ඇති කියල. එයා තේරුම් කරන්න ඇති කියල මම හිතනවා. මම දන්නවා එයා ඔයාට කතා කල බව ඔයා මට නොකිව්වට. ඔයාට තියෙන්නෙ මාර හිතක් අයන්ත. මම මගේ පනට වඩ ඔයාට ආදරේ කලේ ඒකයි අයන්ත. අනේ මම ඔයාව රවට්ටන්න හිතුවෙ නැහැ අයන්ත.මම මේ විදිහට තනි තීරනයක් ගත්තෙ ඔයා නිසා. මම ආසයි අයන්ත ඔයා ඔය විදිහටම සැහැල්ලුවෙන් මුලුජීවිත කාලෙම ඉන්නවට. අනේ මම ආයෙත් කියනවා මේ අසරන කෙල්ලට වෛර කරන්න එපා අයන්ත. ඉතින් ළමයො .. ඇයි.. අනේ මුකුත් අහන්න එපා අයන්ත. මට කතාකරන්න බැහැ තව. මම පස්සෙ ඔයාව හම්බවෙන්නම්. අද මම එන්නෙ නැහැ අයන්ත ඔයා එක්ක යන්න. අනේ පරිස්සමට යන්න.මට සමාවෙන්න ආයෙත්. අද අක්ක එයි මෙතන්ට මාව ගෙනියන්න. මම ඔයාව අත අරින්නැහැ අයන්ත. ඔයා වෙනුවෙන් මම මගෙ අන්තිම හුස්ම වෙනුවෙන්ම සටන් කරනවා. ඒත් මම ෆේල් උනොත් මට සමා වෙන්න. එදාට මම ඔයාගෙන් ගොඩක් දුර ඉඳීවි සමහරවිට. මම දන්නවා ඔයාට හිත හදා ගන්න අමාරුයි කියල. අනේ ඉවසල ඉන්න මම වෙනුවෙන්. ඔයා මේ ආදරේ කරපු පුන්ච් කෙල්ල වෙනුවෙන්. මම ආයෙ එනවා මට විබහගෙ ලියන්න ඕන අයන්ත. මම ආව දවසට අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙවි. ඔයාට අහන්න ගොඩක් දේවල් තියේවි. අපි ඒ දවසට කතා කරමු හැම දේම. අනේ පාඩම් කරන්න. මේ උන්න වගේම ඉන්න. මේ විදිහට එක පාරට ඔයාට ලොකු බරක් දීල යනවට මට ගොඩාරියක් සමාවෙන්න අයන්ත. මගේ හොඳ ළමය වගේ ඉවසල ඉන්න. පරිස්සමට යන්න. පාඩම් කරන්න. මම යනවා. ආයෙ එනවා අපේ ආදරේ නාමෙන් මම පොරොන්දුවෙනවා.. මම යනවා කුමාර.. ඉෂාර .. අයන්ත ලඟින් ඉන්න හැමැදාම ඔයාල දෙන්න මම නැතත්.. මේ වගේ කොල්ලෙක් යාළුවෙක් විදිහටවත් ලඟින් තියා ගන්න ආත්ම ගනනාවක් පින් කරල තියෙන්න ඕන.. එහෙනම් මම යනවා.. පරක්කුයි දැනටමත්.. බුදුසරණයි ඔයාලට.. බුදුසරණයි!! ඇය ඒසේ කියමින් නැගිට ගියේ කඳුළු පිරුනු දෑසිනි. හදි හදිසියේ තාලයකට අඩිය තබමින් ඈතට යන ඇය දෙස මම නිහඬව බලා සිටියෙමි. ඇය මගේ ළඟින් යන්නම ගියායැයි මට සිතුනි. ඇයව දකින අන්තිම දවස යැයි මට සිතුනි. කීමට ගොඩක් දේවල් තිබුනත් මග් මුව ළඟ වචන නොගැලපුන නිසා මම නිහඬව කුමාරයා හා ඉෂාරයා දෙස බලා සිටියෙමි. ඔවුන්ද නිහඩය. මුලු පරිසරයම මොහොතකට නිහඬ වූවායැයි මට සිතුනි. Reactions: U_knw_me
..... ඊළඟ කොටස (26).... .... 26 .. හරි දැන් කියපන් ජෑන්ස්ගෙ අතින් අල්ලන් මොකද කලේ උඹ.. යකෝ උඹලට මාර ඇස්නෙ බන් තියෙන්නෙ.. ඒක මටවත් හරියට පෙන්නෙ නැතිකොට උඹල කොහොමද දැක්කෙ. ඒකෙන් වැඩක් නෑ .. කියපන් මම අල්ලන් හිටියෙ නෑ බන්.. එයයි මගෙ අතින් අල්ලන් හිටියෙ. විචාර වගයක් ලියන හැටි අහගන්න ආවෙ. මේ අහපන් ජෑන්ස් උඹට ආදරෙයි.. අනික තමාලි එහෙම ආවනම්.. මම ඒ ගැන එච්චර හිතුවෙ නැහැ බන්. ඒ උනාට ජෑන්ස් උඹට ආදරෙයි. ඒක උඹත් දන්නවා අපිත් දන්නවා. පව්නෙ බන් ඒ කෙල්ල. උඹ ඒකිට ආදරේ හිතෙන්න ඉන්න එපා. මොනව උනත් කෙල්ලෙක්නෙ බන්. අනික ජෑන්ස් හරි අහින්සකයි බන්. මේ අහපන්. ජෑන්ස් දන්නවා තමාලියි මමයි ගැන. ඒ කෙල්ල මට ආදරේ ඇති. ඒත් ඔය උඹල හිතන විදිහෙ ආදරයක් ඒ කෙල්ලගෙ හිතේ ඇති කියල මම හිතන් නැහැ. ඔව් කුමාරයා..අයන්තයා කියන දේ හරි. ජෑන්ස් ගිහිල්ල තියෙන්නෙත් ලෙඩිස් කොලෙජ් එකකටනෙ බන්.මන් හිතන්නෙ ජෑන්ස් කොල්ලන්ව වැඩිය ඇසුරු කරල නැහැ. ඒ හින්ද වෙන්න ඇති උඹට ඔච්චර ලන්වෙලා ඉන්නෙ. ඒකිගෙ වාසනාවට අයන්තය උඹ වගේ එකෙක් සෙට් උනේ හුරතල් වෙන්න. වෙන එකෙක් සෙට් උනානම් එහෙම ඒකිගෙත් ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒකනම් මමත් අනුමත කරනවා ඉෂාරයා.. මේක හොඳ වැඩියි බන් මේ ලෝකෙට.. හා .හා .. උඹල බන දේසනා කලා ඇති. කාපල්ල ඉක්මනට..ඔය තේ එකත් නිමෙනවා.. කුමාරයාගේ හා ඉෂාරයාගේ බන දේසනා විඳ දාරාගනිමින් මම මගේ පාඩුවේ නිහඩව සිටියෙමි. නමුත් අද උදේ සිටම තමාලිව නොදැක්ක නිසා මගේ හිත මදක් කැලඹිලා තිබුනි. මා විචාර ලියන විටදී ඇය ඇගේ යෙහෙලිය සමග ග්රැමර් මිස්ව හමුවීමට ගියා මට මතකය. නමුත් මෙ මොහොත වෙනකම්ම මම ඇයව නොදැක්කෙමි. හදිසියේම අප සිටිනා තැනට තමාලිගේ පැමිනීම නිසා අපි තුන්දෙනා නිහඬ වූයෙමු. නමුත් වෙනදා මෙන් ඇගේ මුහුනේ සිනහව නොතිබූ නිසා මම එක්වරම කුමාරයා දිහා බැලුවෙමි. කුමක් හෝ දෙයක් පැවසීමට නොහැකිව සිටිනා කෙනෙකු මෙන් ඇය අප ඉදිරියේ සිටගෙන සිටියේ මදක් කලබල වූ මනසකින් යුතුවය. මොකද තමාලි මේ ඔයා බය වෙලා වගේ.. ඔයාට මොකුත් ප්රස්නයක්ද ළමයො. එන්න මෙතනින් ඉඳ ගන්න.. කොහෙද මෙච්චර වෙලා හිටියෙ.. මට ඔයාට කියන්න දෙයක් තියනවා අයන්ත. මම බැළුවෙ මේ .. හරි එහෙනම් ඔයාල දෙන්න කතා කරගන්නකො. මමයි ඉෂාරයයි රන්ගයලගෙ පන්තිය පැත්තෙ කැරකිලා එන්නම්. එපා එපා ඔයාල දෙන්නත් ඉන්න එක හොඳයි. එතකොට මට ඔයාල තුන්දෙනා එක්කම කතා කරන්න පුළුවන්නෙ. ඒ මොකද්ද තමාලි අපි සේරම එක්ක කතා කරන්න තියෙන්නෙ. ඔයාට අයන්තය මොකක් හරි කොක්කක්වත් දැම්මද.. නැතිනම් .. තමාලි මේ කියන්න යන දේ කුමක්දැයි මම සිතුවෙමි. සමහර විට එයාගේ වයස ප්රස්නයද, නැතිනම් ඇගේ අක්කාගෙන් නමින් ආ දුරකථන ඇමතුම ගැනවද්ද.. නැතිනම් වෙන මොනාහරි දෙයක්ද..නොයෙකුත් දේ මගේ ඔලුවේ කැරකෙන්නට විය.කුමාරයා හා ඉෂාරයා නැවතත් වට මේසයේ වාඩි උනද තවමත් ඇය නිහඬය. මේ වෙන්න යන දේ හිතා ගත නොහැකිව අපි තිදෙනාද එකිනෙකාගේ මුහුන බැලුවෙමු. තප්පර කීපයක නිහඬතාවයකින් පසුව ඇය කතාව ආරම්බ කලාය. මම මේ කියනන යන දේ අයන්ත ඔයා තේරුම ගනීවියයි මම හිතනවා. මොකද ඔයා යමක් කමක් තේරන කොල්ලෙක්. ඔයාල දෙන්නත් එහෙම වෙන්න ඇති කියල මම හිතනවා කුමාර.. හරි හරි.. අයන්තයවයි අපිවයි කඩේ යවන් නැතිව කියනන තින දේ කියන්නකො කෙලින්ම තමාලි.. අයන්ත මට ඔයා එක්ක තියන මේ සම්බන්දය නතර කරන්න ඕන.. ඇය එසේ කියමින් කඳුළු පිරුනු දෑසින් බිම බලාගත්තාය. මම මොනා කියම්දැයි කුමක් කරම්දැයි නොදැනුනෙමි. සැඩ පහරකට අසුවී ගසාගෙන යනවායැයි මට සිතුනි.කුමාරයාද නිහඬය, ඉෂාරයද නිහඩය. උන් දෙන්නටත් සිද්ද වූ දේ සිතා ගත නොහැකිව බලාගෙන සිටියෝය. අහන්න නොයෙකුත් දේ මගේ ඔළුවට ආවත් අහන්න නොයෙකුත් දේ මගේ මුව ළඟ මිමිමුනත් මා නිහඬව සිටියේ තමත් මේ අවස්තාව මට අදහාගත නොහැකි වූ නිසාය. ඇ... යි ඇයි ඔයා එහෙම කිව්වෙ තමාලි.. අනේ අයන්ත.. ඔයා දන්නවා මම නරම කෙල්ලෙක් නෙමේ. අනේ එහෙම මම ගැන හිතන්න එපා. මට ඕනි උනේ නැහැ ඔයාට රිද්දවන්න අයන්ත. මම අසරණයි අයන්ත. අනේ මට සමාවෙන්න අයන්ත. මම අද උදේ ඉඳන්ම සික් රූම් එකට වෙලා ඇඬුවා අයන්ත. ගොඩක් හිතලයි මම මේ තීරනේ ගත්තේ. ඒ ඔයා වෙනුවෙන්. ඔයාගෙ අනාගතය වෙනුවෙන්. සමහර විට මට මේ සතියෙ ආයෙ පන්ති එන්න බැරිවේවි. නමුත් ලබන සතියෙ මම එනවා. අනේ මම ගැන වැරදියට හිතන්න එපා. ඉතින් ළමයො ඇයි ඔයා මේ වගේ තීරනයක් තනියම ගත්තෙ. ඔයාට මොකක් හරි ප්රස්නයක් තියනවනම් මම එක්ක නැතිනම් මේ කුමාරය එක්ක කතා කරන්න තිබ්බනෙ. මට සම්පූර්ණ අයිතිය තියනවා මේ තීරනයට විරුද්ද වෙන්න. ඔයාට ඒක තේරෙනවනෙ තමාලි. අනික ඔයා මෙහෙම එක පාරටම ඇවිල්ල මෙහෙම දෙයක් කියනන මොකක් හරි ලොකු හේතුවක් තියෙන්නේ ඕන. අන්න ඒ හේතුව මොකද්ද කියල දැන ගන්න මට ඔයාට වඩා අයිතිය තියනවා.. අයන්තගෙ කතාව සම්පූර්න ඇත්ත තමාලි. ඔයා ඇයි මේ වගේ තීරනයක් ගත්තෙ. ඔයාල දෙන්න හොඳට හිටියනෙ. මම හිතනවා අයන්ත ඔයාට අපේ අක්ක කතා කරන්න ඇති කියල. එයා තේරුම් කරන්න ඇති කියල මම හිතනවා. මම දන්නවා එයා ඔයාට කතා කල බව ඔයා මට නොකිව්වට. ඔයාට තියෙන්නෙ මාර හිතක් අයන්ත. මම මගේ පනට වඩ ඔයාට ආදරේ කලේ ඒකයි අයන්ත. අනේ මම ඔයාව රවට්ටන්න හිතුවෙ නැහැ අයන්ත.මම මේ විදිහට තනි තීරනයක් ගත්තෙ ඔයා නිසා. මම ආසයි අයන්ත ඔයා ඔය විදිහටම සැහැල්ලුවෙන් මුලුජීවිත කාලෙම ඉන්නවට. අනේ මම ආයෙත් කියනවා මේ අසරන කෙල්ලට වෛර කරන්න එපා අයන්ත. ඉතින් ළමයො .. ඇයි.. අනේ මුකුත් අහන්න එපා අයන්ත. මට කතාකරන්න බැහැ තව. මම පස්සෙ ඔයාව හම්බවෙන්නම්. අද මම එන්නෙ නැහැ අයන්ත ඔයා එක්ක යන්න. අනේ පරිස්සමට යන්න.මට සමාවෙන්න ආයෙත්. අද අක්ක එයි මෙතන්ට මාව ගෙනියන්න. මම ඔයාව අත අරින්නැහැ අයන්ත. ඔයා වෙනුවෙන් මම මගෙ අන්තිම හුස්ම වෙනුවෙන්ම සටන් කරනවා. ඒත් මම ෆේල් උනොත් මට සමා වෙන්න. එදාට මම ඔයාගෙන් ගොඩක් දුර ඉඳීවි සමහරවිට. මම දන්නවා ඔයාට හිත හදා ගන්න අමාරුයි කියල. අනේ ඉවසල ඉන්න මම වෙනුවෙන්. ඔයා මේ ආදරේ කරපු පුන්ච් කෙල්ල වෙනුවෙන්. මම ආයෙ එනවා මට විබහගෙ ලියන්න ඕන අයන්ත. මම ආව දවසට අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙවි. ඔයාට අහන්න ගොඩක් දේවල් තියේවි. අපි ඒ දවසට කතා කරමු හැම දේම. අනේ පාඩම් කරන්න. මේ උන්න වගේම ඉන්න. මේ විදිහට එක පාරට ඔයාට ලොකු බරක් දීල යනවට මට ගොඩාරියක් සමාවෙන්න අයන්ත. මගේ හොඳ ළමය වගේ ඉවසල ඉන්න. පරිස්සමට යන්න. පාඩම් කරන්න. මම යනවා. ආයෙ එනවා අපේ ආදරේ නාමෙන් මම පොරොන්දුවෙනවා.. මම යනවා කුමාර.. ඉෂාර .. අයන්ත ලඟින් ඉන්න හැමැදාම ඔයාල දෙන්න මම නැතත්.. මේ වගේ කොල්ලෙක් යාළුවෙක් විදිහටවත් ලඟින් තියා ගන්න ආත්ම ගනනාවක් පින් කරල තියෙන්න ඕන.. එහෙනම් මම යනවා.. පරක්කුයි දැනටමත්.. බුදුසරණයි ඔයාලට.. බුදුසරණයි!! ඇය ඒසේ කියමින් නැගිට ගියේ කඳුළු පිරුනු දෑසිනි. හදි හදිසියේ තාලයකට අඩිය තබමින් ඈතට යන ඇය දෙස මම නිහඬව බලා සිටියෙමි. ඇය මගේ ළඟින් යන්නම ගියායැයි මට සිතුනි. ඇයව දකින අන්තිම දවස යැයි මට සිතුනි. කීමට ගොඩක් දේවල් තිබුනත් මග් මුව ළඟ වචන නොගැලපුන නිසා මම නිහඬව කුමාරයා හා ඉෂාරයා දෙස බලා සිටියෙමි. ඔවුන්ද නිහඩය. මුලු පරිසරයම මොහොතකට නිහඬ වූවායැයි මට සිතුනි.
SK143 Well-known member Dec 14, 2007 3,335 87 48 ρυи¢нι яσмαуα May 30, 2013 #424 turning point ekata ava ne
Manash Well-known member Sep 17, 2009 8,184 1,892 113 C:\ May 30, 2013 #429 Niyamayi digatama liyapan machan
supun_sg Well-known member Sep 5, 2010 16,241 24,969 113 tracing Geo-location.. ... ... May 31, 2013 #432 aiyo salli....
erantha_sam Member Jan 28, 2011 109 9 0 Jun 1, 2013 #433 Na na kisi aulak na yaluwa... kathawa wenas magakata yanawa wage theruna... hondai hondai... Janz set wenawa wage therenne... ela ela.... kathawa dan andena saize ekata yanne...
Na na kisi aulak na yaluwa... kathawa wenas magakata yanawa wage theruna... hondai hondai... Janz set wenawa wage therenne... ela ela.... kathawa dan andena saize ekata yanne...
dilshan87 Well-known member Apr 1, 2008 11,201 1 6,258 113 Sri Lanka Jun 4, 2013 #438 ithuru tika ko ?
S Snooky Member Feb 12, 2013 34 2 0 Jun 4, 2013 #439 ikkmanata dapan machooooo.grt wrk!! kep it up. "mata hitenne thamliwa blk mail karanwa kiyala kawru hari"
ikkmanata dapan machooooo.grt wrk!! kep it up. "mata hitenne thamliwa blk mail karanwa kiyala kawru hari"
tasmanian devil Member Nov 24, 2011 812 217 0 Colombo, Sri Lanka Jun 4, 2013 #440 Ithuru tika dapiyo.....