නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔන්න අදයි මල්ලි කතාව කියවන්න ලැබුනේ, ඔක්කොම ටික එකපාරටම කියෙව්වා, මගේ නවල් එකත් ආයේ ලියනවා මම. ඔයාගේ පී එම් ඔක්කොම ලැබුන තෑන්ක්ස් ඒවාට.

    උඹල මගේ නවල් එක කියවල බනිනවා වගේ මටත් කියන්න තියෙන්නේ උබව එල්ලනවා අය්න්තයට ජෑස් ව එහෙම සෙට් කලොත්:angry::angry::angry::angry::angry:, අඩෝ තොට පව් පිරෙයි යකෝ මේ වගේ ලස්සන ආදරයක් කඩල එක නිසා මගේ හොඳ කොල්ල වගේ උන් දෙන්නට උන් දෙන්නගේ පාඩුවේ ඉන්න දියණ, ඔය ජෑස් ව අර කුමාරයටවත් සෙට් කොරහන් මයේ අම්මේ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ඔන්න අදයි මල්ලි කතාව කියවන්න ලැබුනේ, ඔක්කොම ටික එකපාරටම කියෙව්වා, මගේ නවල් එකත් ආයේ ලියනවා මම. ඔයාගේ පී එම් ඔක්කොම ලැබුන තෑන්ක්ස් ඒවාට.

    උඹල මගේ නවල් එක කියවල බනිනවා වගේ මටත් කියන්න තියෙන්නේ උබව එල්ලනවා අය්න්තයට ජෑස් ව එහෙම සෙට් කලොත්:angry::angry::angry::angry::angry:, අඩෝ තොට පව් පිරෙයි යකෝ මේ වගේ ලස්සන ආදරයක් කඩල එක නිසා මගේ හොඳ කොල්ල වගේ උන් දෙන්නට උන් දෙන්නගේ පාඩුවේ ඉන්න දියණ, ඔය ජෑස් ව අර කුමාරයටවත් සෙට් කොරහන් මයේ අම්මේ.

    ආහ් තෝව අහුවෙනකන් හිටියෙ. ඈ බොල සෝමයො, තෝ කොහෙ මක බෑ උනාද කතාව නොදා. යකෝ අපි පව් නැද්ද? දැන් කතාවෙ මුල මතකත් නෑ. දාපිය ඉක්මනට. :angry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    ආහ් තෝව අහුවෙනකන් හිටියෙ. ඈ බොල සෝමයො, තෝ කොහෙ මක බෑ උනාද කතාව නොදා. යකෝ අපි පව් නැද්ද? දැන් කතාවෙ මුල මතකත් නෑ. දාපිය ඉක්මනට. :angry:

    damma damma eeyeth damma
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    අරුන් දෙන්නට දැන් ළමයි එහෙමත් ඇති නේද බන් ??

    ඉක්මනට දාපං ඉතුරු ටික
     
    Last edited:

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    hi machanslaa ..

    sorry .. patta busy una ban.. ekai katawa parakku. anika mage japan wal inna yaluwek call karala qwwa mage katawa kawada ekek fb danwalu wena namakin. mata godak duka hituna ban. ekai man katawa mechcra late kale. hmmmmmm

    awulk ne man EK eke set eka wenuwen katawa dannam ayet.. man ekka mechcara kal hitapu hemootama thank.. pulu puluwan welawwata REP dennam..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    hi machanslaa ..

    sorry .. patta busy una ban.. ekai katawa parakku. anika mage japan wal inna yaluwek call karala qwwa mage katawa kawada ekek fb danwalu wena namakin. mata godak duka hituna ban. ekai man katawa mechcra late kale. hmmmmmm

    awulk ne man EK eke set eka wenuwen katawa dannam ayet.. man ekka mechcara kal hitapu hemootama thank.. pulu puluwan welawwata REP dennam..

    අවුලක් නැහැ. පුලුවන් වෙලාවක දාපන්. facebook ලින්ක් එක දියන් අපි රිපෝර්ට් කරමු...
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    hi machanslaa ..

    sorry .. patta busy una ban.. ekai katawa parakku. anika mage japan wal inna yaluwek call karala qwwa mage katawa kawada ekek fb danwalu wena namakin. mata godak duka hituna ban. ekai man katawa mechcra late kale. hmmmmmm

    awulk ne man EK eke set eka wenuwen katawa dannam ayet.. man ekka mechcara kal hitapu hemootama thank.. pulu puluwan welawwata REP dennam..

    shape eke daapan.. api facebook eke daana ekawa report karamu..