නුඹට බැඳි ආදරය ..
ඉතින් කොහොමද මචන්ස්ලා ...
ගොඩදෙනෙක් බලාගෙන හිටිය දවස ඔන්න ආවා. මගෙ හිතෙත් තිබුන ලොකු හීනයක්.Ek දාපු Thread එක මග නැවැත්තුවට ගොඩක් Sorry. කොහෙදෝ හිටපු නිකමෙක් හින්දා මේක ඉස්සෙල්ලම EK මචන්ස්ලට කියවන්න තිබුන අවස්තාව නැති උනා. Anyway ගොඩාක් තෑන්ක්ස් මට දුන්න කොමෙන්ටු වලට. අඩුපාඩු පෙන්නුවට. මම ඒ පරන ලින්ක් එකක් පහලින් දාන්නම්.
http://www.elakiri.com/forum/showthread.php?t=1545361
දවසක EK GET TOGETHER වගේ එකක් තියල සෙට් වෙමු. සියළුම EK සෙට් එකට max_xx ගෙන් ප්රණාමය..
ජය වේවා.. බුදුසරණයි !!
[/URL][/IMG]