නුඹට බැඳි ආදරය ..

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    නුඹට බැඳි ආදරය ..

    ඉතින් කොහොමද මචන්ස්ලා ...

    ගොඩදෙනෙක් බලාගෙන හිටිය දවස ඔන්න ආවා. මගෙ හිතෙත් තිබුන ලොකු හීනයක්.Ek දාපු Thread එක මග නැවැත්තුවට ගොඩක් Sorry. කොහෙදෝ හිටපු නිකමෙක් හින්දා මේක ඉස්සෙල්ලම EK මචන්ස්ලට කියවන්න තිබුන අවස්තාව නැති උනා. Anyway ගොඩාක් තෑන්ක්ස් මට දුන්න කොමෙන්ටු වලට. අඩුපාඩු පෙන්නුවට. මම ඒ පරන ලින්ක් එකක් පහලින් දාන්නම්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1545361


    දවසක EK GET TOGETHER වගේ එකක් තියල සෙට් වෙමු. සියළුම EK සෙට් එකට max_xx ගෙන් ප්‍රණාමය..
    ජය වේවා.. බුදුසරණයි !!




    Novel.jpg
    [/URL][/IMG]


    :love::love::love::love::love: :love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Nice work මචන්.....මම හිතුවේ පොත විකුණන්න දාලා ඉවරත් ඇති කි‍යලා......:cool::cool::cool:
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    Nice work මචන්.....මම හිතුවේ පොත විකුණන්න දාලා ඉවරත් ඇති කි‍යලා......:cool::cool::cool:

    dawas tunakata udadi tama pota demme eliyata.. weda ban... welawakata epa wenwa.. :D :D

    thanks for your comment..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    සුභපැතුම් මිත්‍රයා ,,,
    ඉදිරි ගමන්මග සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවා කියා
    හදවතින්ම ප්‍රර්ථනා කරනවා..