නුඹයි මට මගේ නෙත් දෙක

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :frown::frown: අපහාස කරන්න එපා අනිත් සාමාජිකයන්ට..එයාට ගොඩක් හැකියාව තියෙනවලු...:frown::frown:
    මම අපහස කලේ නෑ :no:
    6 වසරේ ඉදලා සමස්ථ ලංකා තරග දිනපු එක්කෙනෙක්ට එහෙම අපහස කරනවද :sorry: :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම අපහස කලේ නෑ :no:
    6 වසරේ ඉදලා සමස්ථ ලංකා තරග දිනපු එක්කෙනෙක්ට එහෙම අපහස කරනවද :sorry: :dull:

    ඒක තමයි... හැමෝම කියල තියෙනවලු එයා සැබෑ දක්ෂයි කියල.. ඉතින් පිළිගනින්..:frown::frown:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මම අපහස කලේ නෑ :no:
    6 වසරේ ඉදලා සමස්ථ ලංකා තරග දිනපු එක්කෙනෙක්ට එහෙම අපහස කරනවද :sorry: :dull:

    Surangath samastha lanka gihin thiyenawa,ubala uge hakiyawath age karapalla
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    සුරංග පද්‍ය රචනා වෙනුවට ලියන්නෙ ගද්‍ය රචනා..සුරංග වගේද මෙයා...:lol::lol:

    Dennana ekata samastha lanka gihin thiyenne
    Meyage
    Hakiyawa nam uparimai
    Hadiyawa nam anthimai

    :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට මහන්සියි බන්, ලිදක් කපන එකත් ලේසි නෑ වගේ :baffled:

    උඹල ඇයි මහන්සි වුනේ..?? එයාම ලිද කපාගෙන පැන්නනම් තමයි ඒකෙ ගතිය තියෙන්නෙ..කොහොමත් ගොඩක් වෙලාවට එහෙමනෙ වෙන්නෙ:baffled::baffled: