නුඹෙන් පළිගනිමි...
හෙට දිනක් උදා වේ නම් නුඹෙන් පළිගනිමි...
මට නුඹේ වෙන්න බැරි නම්
ඇයි කතා කලේ හොරෙහින්
හිත පුරා කලා සෙල්ලම්
නුබ සුළග වගේ ඇවිදින්
අද කියන්න යන්නෙ මම බලපු සුපිරි ටීවී සීරීස් එකක් ගැන,ටික කාලෙකට කලින් Star Plus ඉන්දියානු නාලිකාවේ විකාශය උනා කතාවක් Ek Hasina Thi (එක් හිනාවක්) කියලා.කතාව බැලුවොත් ඔයාලට තේරෙයි ගැහැණු ළමයෙක්ගේ එක් හිනාවකින් මොනවද කරන්න බැරි කියලා.කොහොමහරි අහම්බෙන් වගේ එක් එපිසෝඩ් එකක් බලලා ඉවර උනේ මුලු ටීවී සීරීස් එකම බලලා.මම වැඩිය ඉන්දියානු කතා බලන කෙනෙක් නෙවෙයි.ඒත් මේක ඒ තරම්ම රසවත් කතාවක්.
හැබැයි මේක ඉන්දියාවෙන් හොඳට හිතලා බලලා හදපු කතාවක් නම් නෙවෙයි,මොකද මේ කතාවට පාදක වෙන්නේ Golden Globe එක් සම්මානයකටත් තවත් නිර්දේශ සම්මාන 27කටත්,තවත් සම්මාන 6ක් දිනාගත් කාලයක් ABC නාලිකාවේ විකාශය වෙච්ච ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාගත් ප්‍රේක්ෂයා තදින් වැළදගත් Revenge රූපවාහිනි කතාමාලාවයි.
මතක විදිහට හිරු ටීවී එකේ මේ හින්දි කතාවම සිංහල හඬකවලා ගියා මතකයි "සුළඟ වගේ ඇවිදින්" කියලා.තාම යනවද කියලා නම් දන්නෙ නෑ හරියට.සිංහල තේමා ගීතය ලස්සනයි ඒකේ.
හින්දි කතාව ගැන කියනවනම් දුර්ගා ඨාකූර් නමැත්තිය ඇමරිකාවේ සිට කල්කටාවට පැමිණෙනවා.ඒ නිකං නෙවෙයි ඉන්දියාවේ බලවත් වගේම ධනවත් පවුලක් වන ගොයෙනෙකා පවුල සමග සම්බන්දවීමට.සම්බන්ද වෙන්නෙ නිකමට නෙවෙයි ඔවුන්ගෙ මුළු පවුලම විනාශ කරලා දාන පලිගැනීමේ චේතනාවෙන්.ඔවුන්ගෙ පවුලෙ ඉන්නවා සෙල්ලක්කාර පුතෙක් ශෝර්ය කියලා.ඔහු තමයි ඔවුන්ගෙ එකම පුතා.මොහු කරන වැරදි දේවල් සල්ලිකාර බලවත් දෙමව්පියන් සල්ලි බලයෙන් සඟවනවා..කෙලින්ම කියනවනම් මේ සෙල්ලක්කාර කොල්ලා බඩු කාරයා
,ඔහු අතින් පායල් නම් තරුණියක්ව දූෂනයට ලක්වෙනවා.ඔහුගේ දෙමව්පියන් ඔහුව එම වරදින්ද ගලවාගන්නවා.දුර්ගාගෙයි පායල්ගෙයි මොකක්හරි සම්බන්දයක් තියෙනවද? අහක යන කුණු ඇමරිකාවේ සිට එන කෙනෙක් ලේසියෙන් කර පිට දාගනියිද? ඔන්න ඕක තමයි කතාව හෙට දිනක් උදාවේ නම් මම නුඹෙන් පළිගනිමි.ත්‍රාසය කුතුහලය ඇතුව බලන්න පුලුවන් කතාවක්..
මේ හින්දි කතාවත් 2014 වසරේ හොඳම කතාව ඇතුළුව සම්මාන ගණනාවකට පාත්‍ර උනා,කතාව කොහොම ඇතිද කියලා හිතාගන්න පුලුවන් නේ.
පුලුවන් නම් ඉංග්‍රීසි කතාව බලන්න,ඒකත් සුපිරි.ඒකේ කතාව මීට සාපෙක්ෂව ටිකක් වෙනස්. තම පියාට වැරදි කල සල්ලිකාර බලවත් පවුලකින් පළිගැනීමට හදන කතාවක් තේමා කරගෙන ඒක හදලා තියෙන්නේ.
හොඳයි නම් බම්ප් එකක් දාලා සලකලා යන්න...
මට නුඹේ වෙන්න බැරි නම්
ඇයි කතා කලේ හොරෙහින්
හිත පුරා කලා සෙල්ලම්
නුබ සුළග වගේ ඇවිදින්
අද කියන්න යන්නෙ මම බලපු සුපිරි ටීවී සීරීස් එකක් ගැන,ටික කාලෙකට කලින් Star Plus ඉන්දියානු නාලිකාවේ විකාශය උනා කතාවක් Ek Hasina Thi (එක් හිනාවක්) කියලා.කතාව බැලුවොත් ඔයාලට තේරෙයි ගැහැණු ළමයෙක්ගේ එක් හිනාවකින් මොනවද කරන්න බැරි කියලා.කොහොමහරි අහම්බෙන් වගේ එක් එපිසෝඩ් එකක් බලලා ඉවර උනේ මුලු ටීවී සීරීස් එකම බලලා.මම වැඩිය ඉන්දියානු කතා බලන කෙනෙක් නෙවෙයි.ඒත් මේක ඒ තරම්ම රසවත් කතාවක්.
හැබැයි මේක ඉන්දියාවෙන් හොඳට හිතලා බලලා හදපු කතාවක් නම් නෙවෙයි,මොකද මේ කතාවට පාදක වෙන්නේ Golden Globe එක් සම්මානයකටත් තවත් නිර්දේශ සම්මාන 27කටත්,තවත් සම්මාන 6ක් දිනාගත් කාලයක් ABC නාලිකාවේ විකාශය වෙච්ච ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාගත් ප්‍රේක්ෂයා තදින් වැළදගත් Revenge රූපවාහිනි කතාමාලාවයි.
මතක විදිහට හිරු ටීවී එකේ මේ හින්දි කතාවම සිංහල හඬකවලා ගියා මතකයි "සුළඟ වගේ ඇවිදින්" කියලා.තාම යනවද කියලා නම් දන්නෙ නෑ හරියට.සිංහල තේමා ගීතය ලස්සනයි ඒකේ.
හින්දි කතාව ගැන කියනවනම් දුර්ගා ඨාකූර් නමැත්තිය ඇමරිකාවේ සිට කල්කටාවට පැමිණෙනවා.ඒ නිකං නෙවෙයි ඉන්දියාවේ බලවත් වගේම ධනවත් පවුලක් වන ගොයෙනෙකා පවුල සමග සම්බන්දවීමට.සම්බන්ද වෙන්නෙ නිකමට නෙවෙයි ඔවුන්ගෙ මුළු පවුලම විනාශ කරලා දාන පලිගැනීමේ චේතනාවෙන්.ඔවුන්ගෙ පවුලෙ ඉන්නවා සෙල්ලක්කාර පුතෙක් ශෝර්ය කියලා.ඔහු තමයි ඔවුන්ගෙ එකම පුතා.මොහු කරන වැරදි දේවල් සල්ලිකාර බලවත් දෙමව්පියන් සල්ලි බලයෙන් සඟවනවා..කෙලින්ම කියනවනම් මේ සෙල්ලක්කාර කොල්ලා බඩු කාරයා
,ඔහු අතින් පායල් නම් තරුණියක්ව දූෂනයට ලක්වෙනවා.ඔහුගේ දෙමව්පියන් ඔහුව එම වරදින්ද ගලවාගන්නවා.දුර්ගාගෙයි පායල්ගෙයි මොකක්හරි සම්බන්දයක් තියෙනවද? අහක යන කුණු ඇමරිකාවේ සිට එන කෙනෙක් ලේසියෙන් කර පිට දාගනියිද? ඔන්න ඕක තමයි කතාව හෙට දිනක් උදාවේ නම් මම නුඹෙන් පළිගනිමි.ත්‍රාසය කුතුහලය ඇතුව බලන්න පුලුවන් කතාවක්..මේ හින්දි කතාවත් 2014 වසරේ හොඳම කතාව ඇතුළුව සම්මාන ගණනාවකට පාත්‍ර උනා,කතාව කොහොම ඇතිද කියලා හිතාගන්න පුලුවන් නේ.