You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
එදවස
දින ගෙවුන ඉක්මන
නුඹ නැති එක දිනක්,
සුමානයක් තරම් උන
මෙදවස
දින ඇදි ඇදී යත
නුඹ එන එක දිනය,
අසුරු සැනෙකින් ගෙවෙත
Last edited: