නුඹ ගැන හිත හිත.....මිය යනවා හැර...
Underground Well-known member Oct 31, 2014 3,524 4,503 113 Nov 14, 2018 #1 නුඹ ගැන හිත හිත.....මිය යනවා හැර...
SPACEBAR Member Apr 30, 2014 3,344 1,039 0 ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢ Nov 14, 2018 #3 ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█ ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█ ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Nov 14, 2018 #4 නුඹ ගැන හිත හිත....මිය යනවා හැර.. වෙන මගක් නොගනි කියා සිතුවාද මම... නුඹ නමින් මියගොසින් නිගා දිය නොහැක වරක් නුඹ නමින් පිදු පිවිතුරු පෙමට මට.. හැම දිනෙක පතමි මම සතුටෙන් ම සිටින ලෙස මිය නොයමි දිවි ගෙවමි යලි දිනෙක නුඹ නැවත එන තුරුම..
නුඹ ගැන හිත හිත....මිය යනවා හැර.. වෙන මගක් නොගනි කියා සිතුවාද මම... නුඹ නමින් මියගොසින් නිගා දිය නොහැක වරක් නුඹ නමින් පිදු පිවිතුරු පෙමට මට.. හැම දිනෙක පතමි මම සතුටෙන් ම සිටින ලෙස මිය නොයමි දිවි ගෙවමි යලි දිනෙක නුඹ නැවත එන තුරුම..