නුඹ තරම් ...

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    නුඹ තරම් ...

    කඳුළු පිනිදිය ඉසින
    සිහින් සිරිපොද නුඹය ..
    මසිත තුරු පත් සිඳින
    සැහැසි මාරුතය නුඹ
    දිවි කතර දාහයෙන් දවන
    සැඩ හිරු නුඹය
    මසිත සුවපත් කරන
    අමා ඔසුවත් නුඹය ...