නුඹ_සිටියා_නම්...

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අගේ ඇති පද පෙලක් මල්ලියා... ඕකට පුංචි වෙනස්කමක් කලොත් මටත් ගැලපෙනවා....

මාතෘකාවයි අන්තිම පේළියයි -- නුඹ සිටියානම්... වෙනුවට අපට වෙලාවක් ඇත්නම්.... කියලා දැම්මනම් හරියටම හරි....
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Seetha meedhumey thuruluwennata..
obey laye thuruluweee aahdraya widhinnta..
magey aadhrey obata handa nagaakiyannata..
ada ma nethin galuu kadhula pihidhaalannata..

Nuba sitiyaanam.. :(

matath nitharama athiwena sithiwillak ..
awankawama lassnai..

obata Jaya! :yes:
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නුඹ සිටියා නම් තනිකමක් දැනෙන එකක් නැහැ
    ලස්සන නිර්මාණයක් ‍සහෝ
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    lassana nirmanayak machan...
    godak hageembarawa liyapu kawiyak....
    paluwa danane welawata hithata danena de lassanata kawiyakata nirmanaya karala....
    obata jaya...

    rep ekak denna widiyak na machan.. nathnam aniwa denawa....