නුඹ_සිටියා_නම්...

077harsha

Member
Jan 11, 2010
1,510
151
0
on EaRtH
kohomath maewage dewal liyana nikamma hithata adahas enne na neda! lasanai godak.mewage deyak hithata godak danu noth witharai neda liyanna puluwan!!!!
මම හරි ද?
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මන්දාරම් අඳුර මැදින් හිරිපොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට නුඹ සිටියානම්....නුඹ සිටියානම්....

    ක්‍රිෂාන්ත එරන්දතයන්ගේ සිංදුවක් මට මතක්වුණා....
    තනිහිතක මැවෙනා අපූරු කවි සිතුවිල්ලක්....
    සුභ පැතුම් සහෝ. තව තවත් නිර්මාණ කරන්නට....!!!
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    ලස්සන වගේම සංවේදී නිර්මාණයක්. ආදරේ කරපු කෙනෙක් ඈත් වුනාම හිතට නිතර දැනෙන දේ අපූරුවට පද කරල තියනවා. ලස්සනයි සහෝ
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    අගේ ඇති පද පෙලක් මල්ලියා... ඕකට පුංචි වෙනස්කමක් කලොත් මටත් ගැලපෙනවා....

    මාතෘකාවයි අන්තිම පේළියයි -- නුඹ සිටියානම්... වෙනුවට අපට වෙලාවක් ඇත්නම්.... කියලා දැම්මනම් හරියටම හරි....

    :lol::lol:

    ගොඩක් ස්තූතියි අයියේ...;)
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    අගේ ඇති පද පෙලක් මල්ලියා... ඕකට පුංචි වෙනස්කමක් කලොත් මටත් ගැලපෙනවා....

    මාතෘකාවයි අන්තිම පේළියයි -- නුඹ සිටියානම්... වෙනුවට අපට වෙලාවක් ඇත්නම්.... කියලා දැම්මනම් හරියටම හරි....

    මේ කථාව නම් ඇත්ත:yes:. මාත් එකගයි සහෝදරයා එක්ක