මෙන්න මේ ඇල්බම් තුනත් තියෙනවා..ඕනද..?
18 Vannams - Sri Lankan Traditional Music - Part 1
18 Vannams - Sri Lankan Traditional Music - Part 2
Rhythms of Sri Lankan Drums & Folk Songs



godak watina thread ekak ..onna mamath ganna oyage mahansiyata godak sthutie mallo![]()
ඕනෙ ඕනෙ..
ස්තූතියි ගොඩක් සහෝ.
+ දෙන්න බෑලු..![]()
bump
♥-Aurora-♥;14573364 said:Thanks buddy![]()

උත්තම වන් ලොව පතළා එංගලන්ත නමින් යුතු විපුලා
තුංග සිරින් රැන්දු සකලා දෙස ලන්ඩන් පුරවර නිමලා
ඉන්නේ රජ සෙවණේ නිති ගම්භීර - ලන්නෙ රුපුන් ආවොත් යුද සුන්කර
පෙන්නා විකුම් මාගෙ - තෙද දීර්ඝේ - සිතු නාගේ
පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දූ - සුන්නා කරලන්නා බලපෙන්නා අද තීන්දූ
දක්ෂ විකුම් අප්‍රමාණා - ඇත ලක්ෂ ගණන් යුද්ධසේනා
රක්ෂණයෙන් මුලු දෙරණා - සිත රිස්ස ලෙසින් නස්න කරනා
ගත්ත කගෙන් පරසත් වනසන්නට දුෂ්ට දනන් සැම භංග කරන්නට
පෙන්නා විකුම් මාගෙ ...
උත්තම වන් ලොව පතළා ...
https://soundcloud.com/kisanka-rathnayake/uthama-wan-lowa
මේක soundcloude up කල සොයුරාට මාගේ උපහාරය...නැත්තම් මෙච්චර quality song ekak සොයා ගන්න බෑ..
![]()
තෑන්ක්ස් මචන්....
tnkz macha GOOD POST
ela matchan thanks
කට්ටියට අවශ්‍ය වෙයිද මේවා..?
Rhythms of Sri Lankan Drums & Folk Songs