සිනාසුනු මුතු කදුලු
හරගියේ නේත්‍රා
දුකකින්ද
සතුටින්ද?
හරගියේ නේත්‍රා
දුකකින්ද
සතුටින්ද?
සැනසුම් සුසුමක්ද
නුරා ලූ පවනක්ද
නුඹ මුවින් ගිලිහුනේ
විලි වැදුනු නුඹෙ කොපුල්
වෙහෙස වූ නුඹෙ දෑස්
පවසාවි කථාවෙක්
වැටහේද ලොවට එය?
මුතු විසුල සේලයේ
නොරැදුනද මතකයන්
සදාකල් නොමැකේවි
අසම සම
පූජාව
නුරා ලූ පවනක්ද
නුඹ මුවින් ගිලිහුනේ
විලි වැදුනු නුඹෙ කොපුල්
වෙහෙස වූ නුඹෙ දෑස්
පවසාවි කථාවෙක්
වැටහේද ලොවට එය?
මුතු විසුල සේලයේ
නොරැදුනද මතකයන්
සදාකල් නොමැකේවි
අසම සම
පූජාව
i created a blog, this is my first blog jst tell me whats wrong.. anyway its my story..
http://umyangana.blogspot.com
http://umyangana.blogspot.com
