සිනාසුනු මුතු කදුලු
හරගියේ නේත්‍රා
දුකකින්ද
සතුටින්ද?
සැනසුම් සුසුමක්ද
නුරා ලූ පවනක්ද
නුඹ මුවින් ගිලිහුනේ
විලි වැදුනු නුඹෙ කොපුල්
වෙහෙස වූ නුඹෙ දෑස්
පවසාවි කථාවෙක්
වැටහේද ලොවට එය?
මුතු විසුල සේලයේ
නොරැදුනද මතකයන්
සදාකල් නොමැකේවි
අසම සම
පූජාව
මමත් ලිව්ව බ්ලොග් එකක්. මේකෙ තියන්නෙ මගෙ ඇත්ත ජීවිතේ වුනු, වෙන දේවල්..
www.umayangana.blogspot.com
හරගියේ නේත්‍රා
දුකකින්ද
සතුටින්ද?
සැනසුම් සුසුමක්ද
නුරා ලූ පවනක්ද
නුඹ මුවින් ගිලිහුනේ
විලි වැදුනු නුඹෙ කොපුල්
වෙහෙස වූ නුඹෙ දෑස්
පවසාවි කථාවෙක්
වැටහේද ලොවට එය?
මුතු විසුල සේලයේ
නොරැදුනද මතකයන්
සදාකල් නොමැකේවි
අසම සම
පූජාව
මමත් ලිව්ව බ්ලොග් එකක්. මේකෙ තියන්නෙ මගෙ ඇත්ත ජීවිතේ වුනු, වෙන දේවල්..
www.umayangana.blogspot.com
තන්කූ..