අපේ ගොඩක් දෙනා හුරුවෙලා ඉන්නෙ හැම දේකම නරක පැත්ත දකින්නයි..ඉතින් දැන් ඒ අයට මේක පුරුද්දක් වෙලා..
හැම දෙයකම හොඳ පැත්තත් දකින්න මනස පුහුණුකරගත්තු කෙනා සමාජයෙ සතුටින් ඉන්නව.
මේකට ධනය නිළය බලය මුකුත් අදාල නැහැ!!
හැම දෙයකම හොඳ පැත්තත් දකින්න මනස පුහුණුකරගත්තු කෙනා සමාජයෙ සතුටින් ඉන්නව.
මේකට ධනය නිළය බලය මුකුත් අදාල නැහැ!!