නුවරඑලියෙ නවතින්න තැනක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නුවරඑලියෙ නවතින්න තැනක්

    මේ 8-9 නුවරඑලි යනවා.. ලොකු අය 8 පොඩි අය 4 යි
    රූම්ස් 3ක් ඕන නවතින්න 8 රෑට..
    දන්න හොටෙල් එකක් කියාගෙන යමු..
    හිටපු එකක් නම් ගොඩක් හොදයි..​
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බලාගෙන සීතලට කොරොනාවෙෙරස් ඵක හැදෙනව වැඩිලු.ඵහෙන් රොතු පිටින් ඵනව වෙෙරස් තියෙන රටවල් වල උන් ලංකාවට..
     
    Last edited:

    erandawp

    Member
    Sep 12, 2012
    20
    4
    3
    92 ;);)

    Manjari Hills (3 Km to Town)
    Annexe with 3 Bedrooms (1 Triple & 02 double)
    Parking Facility / Hot water
    Rs. 15000/- per day
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Mcn ape ekek ge thread ekak tbba pora නුවරඑළියේ container ekaka lassana room tikak hdala tbba poddak balapn eka
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේ 8-9 නුවරඑලි යනවා.. ලොකු අය 8 පොඩි අය 4 යි
    රූම්ස් 3ක් ඕන නවතින්න 8 රෑට..
    දන්න හොටෙල් එකක් කියාගෙන යමු..
    හිටපු එකක් නම් ගොඩක් හොදයි..​

    Best place Glenfalls Apratments... Just behind Araliya City
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල.. තෑන්ක්ස් රිප්ලයි කරපු හැමෝටම..
    තැනක් සෙට් උනා රේස් කෝස් එක ඉස්සරහ..
    ලෝන්ග් වීක් එන්ඩ් නිසා ගොඩක් තැන් බුක්..
    පට්ට සෙනගක් ඉදී වගේ
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    එහෙමද? එහෙනම් වර්ල්ඩ්ස් එන්ඩ් යන්න නම් කරදරයක් නැති වෙයි නේ?

    දෙසැම්බර් ඉඳන් අප්‍රේල් විතර වෙනකම් නුවරඑළිය සීසන් එක. පායනව හොඳටම. හැබැයි සෙනඟ වැඩියි. එකපාරල් අප්‍රේල් වල ගිහින් එපා උනා. දවල්ට කොලඹ වගේ. රස්නෙයි. ඒමදිවට සූ ගාල සෙනඟ.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දෙසැම්බර් ඉඳන් අප්‍රේල් විතර වෙනකම් නුවරඑළිය සීසන් එක. පායනව හොඳටම. හැබැයි සෙනඟ වැඩියි. එකපාරල් අප්‍රේල් වල ගිහින් එපා උනා. දවල්ට කොලඹ වගේ. රස්නෙයි. ඒමදිවට සූ ගාල සෙනඟ.


    අප්‍රේල් නම් එපා වෙනවා තමයි
    දන්න කාලෙකට සීසන් එකේ ගියේ නැහැ,
    වහිනවට වඩා නම් පායන එක හොදයි අඩුගානේ එලියේ ඇවිදින්න හරි පුළුවන්
    වැස්සම ෆුල් චාටර්..
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අපේ circuit bungalow එක :love:
    නුවරඑළිය ටවුමෙමයි...:yes: නුවරඑළිය පොස්ට් ඔෆිස් බිල්ඩින්ග් එකේ උඩ තට්ටුව (සුද්දා කාලේ හදපු එකක් පට්ටයි:cool::cool:)


    post-office-cover.jpg




    3 Bedrooms (2 Double beds & 2 Triple beds)
    Living room
    Kitchen
    Parking

    Drinks එහෙම ගන්න වෙනම ප්ලෙස් එකක් තියෙන්වා පහල ;)

    අවශ්‍ය දේවල් ගෙනත් දෙනවා නම් උයලා දෙන්න බයිට් හදල දෙන්න දෙන්නෙක් ඉන්නවා:yes:



    අපිට නම් Per Day 5000 + Service Charge (100 per person)

    Outsiders ලට නම් per Day 8000 + Service Charge (100 per person)
     
    Last edited: