නුවරඑලියෙ නවතින්න තැනක්
මේ 8-9 නුවරඑලි යනවා.. ලොකු අය 8 පොඩි අය 4 යි
රූම්ස් 3ක් ඕන නවතින්න 8 රෑට..
දන්න හොටෙල් එකක් කියාගෙන යමු..
හිටපු එකක් නම් ගොඩක් හොදයි..
රූම්ස් 3ක් ඕන නවතින්න 8 රෑට..
දන්න හොටෙල් එකක් කියාගෙන යමු..
හිටපු එකක් නම් ගොඩක් හොදයි..
Last edited:


නුවරඑළිය පොස්ට් ඔෆිස් බිල්ඩින්ග් එකේ උඩ තට්ටුව (සුද්දා කාලේ හදපු එකක් පට්ටයි