නුවරඑලියේ උස් ගොඩනැගිලි තහනම්…

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේක නම් අත්‍යවස්ය දෙයක්. නැත්තම් ඇල්ලට වෙච්ච දේ තමයි නුවර එළියටත් වෙන්නේ. කෙලින්ම මුඩුක්කු ටයිප් වෙනවා
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔව් නේ. දැන් නම් ගෙවල් ලොජ් හොටෙල් වැහි වැහැලා.... මන් පොඩි කාලේ හිටපු තැන් වලට ලස්සනට වැව එහෙම පේනවා මතකයි. දැන් ඒ තැන් වලට ගියාම ඉස්සරහ හොටෙල් එකේ බිත්තිය විතරයි පේන්නේ...
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,653
    21,271
    113
    ඔව් නේ. දැන් නම් ගෙවල් ලොජ් හොටෙල් වැහි වැහැලා.... මන් පොඩි කාලේ හිටපු තැන් වලට ලස්සනට වැව එහෙම පේනවා මතකයි. දැන් ඒ තැන් වලට ගියාම ඉස්සරහ හොටෙල් එකේ බිත්තිය විතරයි පේන්නේ...
    Ow bn Nuwaraeliyata aathin peddima maha ajoowa feeling ekak enne....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඉස්සර නුවරඑලියේ බිල්ඩින්වල වහල ඔක්කොම එක ටයිප්. මම දන්න විදිහට එහෙම නීතියක් නගරසභාවෙන් දාලා තිබුනා.
    ඒත් දැන් සමහර තැන් ඉන්දියාවේ මුඩුක්කුවක් වගේ.
    අනිත් තැන ඇල්ල. :dull:
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,005
    113
    ඔය නීති කඩන්නෙ නීති හදන උන්ගෙම යාලුවො තමයි,
    නීති දැම්මට වැඩක් නැ ෆේවර්ස් දෙනවා නම්......

    Monopoly of Dudley Sirisena, Araliya Hotels
    අරලිය උන් නම් අනෙ මංදා, ගොබ්බ ඩිසයින් එකක් ගෙනිල්ලා ලස්සන ටවුන් මැද්දෙ ගහනවා,
    අඩු කුලෙ වයිබ්ස් එකක් දෙන්නෙ...

    උණවටුනෙ ගෙනිත් අතඇරියා දුබුරුපාට තඩි පෙට්ටියක් වගෙ එකක්...
    කිසිම බ්ලෙන්ඩ් වීමක් නැ අවට පරිසරය එක්ක....

    පාරේ කක්කා දැම්මා වගෙ වැඩ කරන්නෙ....
    ------ Post added on May 4, 2023 at 11:15 AM
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ඔය නීති කඩන්නෙ නීති හදන උන්ගෙම යාලුවො තමයි,
    නීති දැම්මට වැඩක් නැ ෆේවර්ස් දෙනවා නම්......

    අරලිය උන් නම් අනෙ මංදා, ගොබ්බ ඩිසයින් එකක් ගෙනිල්ලා ලස්සන ටවුන් මැද්දෙ ගහනවා,
    අඩු කුලෙ වයිබ්ස් එකක් දෙන්නෙ...

    උණවටුනෙ ගෙනිත් අතඇරියා දුබුරුපාට තඩි පෙට්ටියක් වගෙ එකක්...
    කිසිම බ්ලෙන්ඩ් වීමක් නැ අවට පරිසරය එක්ක....

    පාරේ කක්කා දැම්මා වගෙ වැඩ කරන්නෙ....
    ------ Post added on May 4, 2023 at 11:15 AM
    Dudley kiyanne 3rd class mentality ekak thibba ekek thug daala rich wela 😂 Ugen balaporoththu wenna puluwan e wage dewal thama
     
    • Like
    Reactions: Max_r and NRTG