oo ethanath kala neda.. kisima galapemak naa.. beach eka issaraha thadi building ekak gahala.. View eka ehema pitinma kala dala.. Kandalama wage blend wenna gahuwanum ivarai..dadly nam unawatuneth gehuwa nuwaraeliyeth gehuwa salli bale thamai
oo ethanath kala neda.. kisima galapemak naa.. beach eka issaraha thadi building ekak gahala.. View eka ehema pitinma kala dala.. Kandalama wage blend wenna gahuwanum ivarai..dadly nam unawatuneth gehuwa nuwaraeliyeth gehuwa salli bale thamai
Really brohama thanama rooms - rest - hoda view ekak thiyenne ehemath ekaka thamai natham out side city yanna ona. regulation ekak thiyenne ona. ara classic england look ekema model karala development eketa giya nam , surpirya thiyenna thibba
ඔව් නේ. දැන් නම් ගෙවල් ලොජ් හොටෙල් වැහි වැහැලා.... මන් පොඩි කාලේ හිටපු තැන් වලට ලස්සනට වැව එහෙම පේනවා මතකයි. දැන් ඒ තැන් වලට ගියාම ඉස්සරහ හොටෙල් එකේ බිත්තිය විතරයි පේන්නේ...Too late
Ow bn Nuwaraeliyata aathin peddima maha ajoowa feeling ekak enne....ඔව් නේ. දැන් නම් ගෙවල් ලොජ් හොටෙල් වැහි වැහැලා.... මන් පොඩි කාලේ හිටපු තැන් වලට ලස්සනට වැව එහෙම පේනවා මතකයි. දැන් ඒ තැන් වලට ගියාම ඉස්සරහ හොටෙල් එකේ බිත්තිය විතරයි පේන්නේ...
අරලිය උන් නම් අනෙ මංදා, ගොබ්බ ඩිසයින් එකක් ගෙනිල්ලා ලස්සන ටවුන් මැද්දෙ ගහනවා,Monopoly of Dudley Sirisena, Araliya Hotels
Dudley kiyanne 3rd class mentality ekak thibba ekek thug daala rich welaඔය නීති කඩන්නෙ නීති හදන උන්ගෙම යාලුවො තමයි,
නීති දැම්මට වැඩක් නැ ෆේවර්ස් දෙනවා නම්......
අරලිය උන් නම් අනෙ මංදා, ගොබ්බ ඩිසයින් එකක් ගෙනිල්ලා ලස්සන ටවුන් මැද්දෙ ගහනවා,
අඩු කුලෙ වයිබ්ස් එකක් දෙන්නෙ...
උණවටුනෙ ගෙනිත් අතඇරියා දුබුරුපාට තඩි පෙට්ටියක් වගෙ එකක්...
කිසිම බ්ලෙන්ඩ් වීමක් නැ අවට පරිසරය එක්ක....
පාරේ කක්කා දැම්මා වගෙ වැඩ කරන්නෙ....
------ Post added on May 4, 2023 at 11:15 AM