නුවරඑලියේ රෑට නවතින්න හොද තැන්
මෙන්න කලින් දාපු Thread එක.http://www.elakiri.com/forum/showthread.php?t=1720889
ඒකට බම්ප් එකක්වත් දාලා උදව්කරපු හැමෝටම ස්තුතියි.
ආයෙත් උදව්වක් ඕනේ.කෙටියෙන් කියනවනම් අපේ office එකෙන් ට්‍රිප් එකක් යනවා. රෑට නවතින්න හිතන් ඉන්නේ නුවරඑළියේ. රූම් 8ක් විතර ඕන. triple රූම්ස් 2ක්, double රූම්ස් 6ක්වත් ඕන.
ඉතින් උබලා දන්නවනම් එහෙම තැනක්, හොද හොටෙල් එකක්, බංගලාවක්, cottage එකක් හරි කමක් නෑ කියපන්කෝ. නුවරඑළියේ පිරිසිදුවට, කෑමත් හොද, නිදහස් තැන් උබලත් දන්නවා ඇතිනේ? දන්නේ නැත්නම් උදව්වක් විදිහට බම්ප් එකක්වත් දාපන්, හොදේ ....

රෙප් දෙන්න බෑලු. පස්සේ දෙන්නම් අනිවා.