කිතුල්ගලට පස්සේ යන්න තැනක්

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නුවරඑළියේ නවතින්න රූම්ස්‌

    එඩිට් කරා

    .පරණ කතාව,

    office සැට් එක ට්‍රිප් එකක් යන්නයි ලෑස්තිවෙන්නේ.:cool: 20ක් වගේ ඉන්නේ. දවස් දෙකක එකක් යමු කියල කතාවුනා. පලවෙනි දවසේ යනවා කිතුල්ගල. එතන white water rafting කරන්න ඉන්නේ.
    kitulgala-1.jpg

    :love::love::love::love:
    හෙනම ආසාවක් තියෙනවා ඒකට.

    ඒවා ඔක්කොම කොරල හවස් වෙනක් ඉදලා, එදා කොහේහරි කට්ටිය නතර උනා කියමුකෝ, ප්‍රශ්නේ තමා දෙවැනි දවසේ මොකද කරන්නේ, කොහෙද යන්නේ කියන එක.:sorry: උබල දන්නවනම් කියපල්ලකෝ යන්න තැනක්. බම්ප් එකක්වත් දාලා උදව්වක් දීපන්කො .

    අලුත් කතාව,

    දැන් හරි, පලවෙනි දවසේ නුවරඑළියේ නැවතිලා, දෙවනිදවසේ Horton Plains යන්න කතාඋනා.:cool:

    දැන් කේස් එක රෑට නවතින තැන.:sorry:

    double රූම්ස්‌ 8ක්වත් ඕන. family යන නිසා හොද තැනක් වෙන්නත් ඕන. BBQ දාන්නත් ඕන, සමහරක්ට බොන්නත් ඕන. කෑම හොද වෙනත් ඕන. නුවරඑළියේ පිරිසිදුවට, කෑමත් හොද, නිදහස්, room 8ක් තියෙන හොද හොටෙල් එකක්, බංගලාවක්, cottage එකක්, මොන මගුලක් හරි දන්නවනාන් කියපල්ලකෝ. :baffled:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    thanks,rep+

    rep+, අර කෑගල්ලේ එකේද බන්? එකේ soccer සීන් එකකුත් තියෙනවද?

    thanks,rep+

    soccer nan api kale naa ban... eka tired wenawa kadu nisa.... thanne karanna nan ara kalaniye eka hodailu
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,673
    2,523
    113
    නිධානයක් උඩ
    කිතුල්ගලම තියනවා දිය ඇලි දිගේ ලෙස්සන, ඒවාට උඩින් පනින සීන් එකක්. ඕක කරන්නෙත් බෝට්ටු පදින කට්ටියමයි, එතනකට කතා කරලා හොයලා බලන්න.
     
    • Like
    Reactions: jasz

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Kithulgala yanawanam Beli lenath balanna yanna. Habai yanna thamai amaru. 4X4 wahanayak thamai aran yanna wenne..
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    soccer nan api kale naa ban... eka tired wenawa kadu nisa.... thanne karanna nan ara kalaniye eka hodailu
    ok machan, thanks

    thanks

    thanks

    කිතුල්ගලම තියනවා දිය ඇලි දිගේ ලෙස්සන, ඒවාට උඩින් පනින සීන් එකක්. ඕක කරන්නෙත් බෝට්ටු පදින කට්ටියමයි, එතනකට කතා කරලා හොයලා බලන්න.
    ඔය ඔක්කොම කරනවා පලවෙනි දවසේ. :yes:

    Kithulgala yanawanam Beli lenath balanna yanna. Habai yanna thamai amaru. 4X4 wahanayak thamai aran yanna wenne..
    එහෙමද? බලමුකෝ :confused:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    thanks

    thanks

    දැන් හරි, පලවෙනි දවසේ නුවරඑළියේ නැවතිලා, දෙවනිදවසේ Horton Plains යන්න කතාඋනා. :cool:
    දැන් කේස් එක රෑට නවතින තැන.:sorry:

    double රූම්ස්‌ 8ක්වත් ඕන. family යන නිසා හොද තැනක් වෙන්නත් ඕන. BBQ දාන්නත් ඕන, සමහරක්ට බොන්නත් ඕන. කෑම හොද වෙනත් ඕන.නුවරඑළියේ පිරිසිදුවට, කෑමත් හොද, නිදහස්, room 8ක් තියෙන හොද හොටෙල් එකක්, බංගලාවක්, cottage එකක්, මොන මගුලක් හරි දන්නවනාන් කියපල්ලකෝ.
    :eek:
     
    help :confused:
     
    :confused::confused::confused: