Trip යන්න ඉන්නෙ Long weekend එකේ බලන්න තියෙන ලස්ස තැන් ටිකක් කියන්න බලන්න
යන්න එපා ඔකුං උඹව ලොරි තුට්ටුවක දාල එක්කන් යනව, 5000 ක් අරං, ඒ ලොරි කටු වල දුනු ස්පිරිං නෑ, කොදු ඇට පෙළ පරිස්සං කර ගනිං, කීප දෙනෙක් එක්ක අමු මංකොල්ලයක් කරන්නෙ!!Moon Plains
අර හෝටං ප්ලේන් යනකොට තියන ස්ටෝබෙරි පාං එකෙන් චීස් කේක් එකක් කාපං එළකිරි!!Trip යන්න ඉන්නෙ Long weekend එකේ බලන්න තියෙන ලස්ස තැන් ටිකක් කියන්න බලන්න
පල් හොරු ගොඩක් ඉන්න තැනකට උඹ යන්නෙ, 5Trip යන්න ඉන්නෙ Long weekend එකේ බලන්න තියෙන ලස්ස තැන් ටිකක් කියන්න බලන්න
Trip යන්න ඉන්නෙ Long weekend එකේ බලන්න තියෙන ලස්ස තැන් ටිකක් කියන්න බලන්න
නිවුඩු තියන දවස්නේ මචංlong weekend නම් යන්න එපා, උබට ලංකාව ගැන කලකිරෙයි
තේ වතුනිවුඩු තියන දවස්නේ මචං
Man road එක කිට්ටුව මොනවාද බලන්න තියෙන්නේ
------ Post added on Mar 27, 2024 at 10:42 AM
Yanne kohenda? Hatton side or Peradeniya -> Gampola side?නිවුඩු තියන දවස්නේ මචං
Man road එක කිට්ටුව මොනවාද බලන්න තියෙන්නේ
------ Post added on Mar 27, 2024 at 10:42 AM
3000 k wage api yanakota. dan wadida danne..ride එකට කියක් ගන්නවාද මචං
eka nam aththa.. bolero kattak tiyenne yanna.. api ithin duk widagena giya..යන්න එපා ඔකුං උඹව ලොරි තුට්ටුවක දාල එක්කන් යනව, 5000 ක් අරං, ඒ ලොරි කටු වල දුනු ස්පිරිං නෑ, කොදු ඇට පෙළ පරිස්සං කර ගනිං, කීප දෙනෙක් එක්ක අමු මංකොල්ලයක් කරන්නෙ!!
ඒක නම් ඇත්ත බං. අපි ගියා. ඒ මහේන්ද්‍රා ලොරි කටු යන විදිහට, ඇතුලේ ඉන්න උන් උඩ වහලේ වැදිලා ආයි බිම වැටෙන්නේ.යන්න එපා ඔකුං උඹව ලොරි තුට්ටුවක දාල එක්කන් යනව, 5000 ක් අරං, ඒ ලොරි කටු වල දුනු ස්පිරිං නෑ, කොදු ඇට පෙළ පරිස්සං කර ගනිං, කීප දෙනෙක් එක්ක අමු මංකොල්ලයක් කරන්නෙ!!
යන්න එපා ඔකුං උඹව ලොරි තුට්ටුවක දාල එක්කන් යනව, 5000 ක් අරං, ඒ ලොරි කටු වල දුනු ස්පිරිං නෑ, කොදු ඇට පෙළ පරිස්සං කර ගනිං, කීප දෙනෙක් එක්ක අමු මංකොල්ලයක් කරන්නෙ!!
බෙල්ලට හොඳ නෑ,ඒක නම් ඇත්ත බං. අපි ගියා. ඒ මහේන්ද්‍රා ලොරි කටු යන විදිහට, ඇතුලේ ඉන්න උන් උඩ වහලේ වැදිලා ආයි බිම වැටෙන්නේ.