අායෙ ඕකටම ගෙදර යන්ඩ කම්මැලියි බං.
මෙහෙ ඡන්ද මධ්‍යස්ථානෙකට ගිහින් NIC එක දීලා පත්‍රිකාවක් අරන් දාල එන්ඩ බැරි වෙයිද? 
පුලුවන්thread hijacking
ඡන්ද මධ්‍යස්ථානෙට phone අරන් යන්න පුලුවන්ද?
silent දාලා සාක්කුවේ දාගෙන හිටියට කමක් නෑනේ?![]()
thread hijacking
ඡන්ද මධ්‍යස්ථානෙට phone අරන් යන්න
Ey uba hithuwada saakku check karanawa Hari equipments daala thiyanawa Hari kiyala.පුලුවන්ද?
silent දාලා සාක්කුවේ දාගෙන හිටියට කමක් නෑනේ?![]()
මුන් රටේ සාමාන්‍ය දේවල්වත් දන්නේ නැතුවනේ බන් චන්ද දාන්නේ. මුන් හිතන් ඉන්න විදියට ඕන තැනකින් චන්ද දාන්න නම් චන්ද කොළ ලොරිය ගානේ ගෙනල්ල චන්ද මද්‍යස්තානේ නතර කරලා තියන් ඉන්න ඕන. මොකද මොන තුත්තුකුඩියේ උන් කීයක් එනවද කියල දන්නේ නෑනේ. අනික පෝලිම් බුත් වල උන් ගමේ ඉන්න උන් ටික අදුරනව මිසක් ලංකාවේම ඉන්න උන් දන්නේ නෑනේ. උන්ට වෙරිෆයි කරගන්න ෆොටෝ එකක් ගහල අදාළ ගමට යවන්න වෙනවා.Ehenan yako chandeta niwadu denna oneda game yanna? Thaman inna one dihawakin danawane. Ehema unama e chanda madyasthane un wade karanne kohomada kidenek enawada kiayla danne nathuwa
Ey uba hithuwada saakku check karanawa Hari equipments daala thiyanawa Hari kiyala.
ඡන්ද මධ්‍යස්ථානෙට phone අරන් එන්න එපා කියලා තියෙනවා වගේ දැක්කා බන් , ඔතන ඉන්න පොලිස් කාරයා සාක්කු අතගාලා බලනවද දන්නේ නෑ මේ සැරේපුලුවන්
පාවිච්චි කරන්නයි තහනම්
ඇතුලට යද්දි සයිලන්ට් කරල සාක්කුවේ දාගෙන පලයන්ඡන්ද මධ්‍යස්ථානෙට phone අරන් එන්න එපා කියලා තියෙනවා වගේ දැක්කා බන් , ඔතන ඉන්න පොලිස් කාරයා සාක්කු අතගාලා බලනවද දන්නේ නෑ මේ සැරේ
මොකද තැපැල් චන්ද දානකොට කට්ටිය photo ගහලා මොකක් හරි අවුලක් වෙලා කියලා ආරන්චියි
මුන් රටේ සාමාන්‍ය දේවල්වත් දන්නේ නැතුවනේ බන් චන්ද දාන්නේ. මුන් හිතන් ඉන්න විදියට ඕන තැනකින් චන්ද දාන්න නම් චන්ද කොළ ලොරිය ගානේ ගෙනල්ල චන්ද මද්‍යස්තානේ නතර කරලා තියන් ඉන්න ඕන. මොකද මොන තුත්තුකුඩියේ උන් කීයක් එනවද කියල දන්නේ නෑනේ. අනික පෝලිම් බුත් වල උන් ගමේ ඉන්න උන් ටික අදුරනව මිසක් ලංකාවේම ඉන්න උන් දන්නේ නෑනේ. උන්ට වෙරිෆයි කරගන්න ෆොටෝ එකක් ගහල අදාළ ගමට යවන්න වෙනවා.![]()
![]()
1. ලොරියක් මොන පකටද බං. සාමාන්‍ය පෙට්ටියක ඡන්ද කොළ 30,000 ක් දාන්න පුළුවන්. මධ්‍යස්ථානයකට පෙට්ටියක් තිබ්බ නම් අැති.
2. "පෝලිම්" බූත්වල උන් අඳුරන්නෙ පකටද? මම නුවරඑළියෙ යන්නෙ මාස 3 කට විතර සැරයක්. එ‍් පැත්තෙ එක පකෙක්වත් පකිච්චියක්වත් මාව අඳුරන් නෑ කොහොමත්. අැයි NIC එක අරන් ගියාම බලන්න බැරිද මේ මූද කියල?