නුවරඑළියේ එළවළු කිලෝව රුපියල් 450 ඉක්මවයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    නුවරඑළිය සති පොළේ උඩරට සහ පහතරට සෑම එළවළ කිලෝවක මිල රුපියල් 450 ඉක්මවා තිබෙනවා.

    එළවළු මිල ගණන් මෙලෙස සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් එළවළු මිලදී ගැනීමෙන් වැළකී සිටින බවයි නුවරඑළිය සතිපොළේ වෙළඳුන් පැවසුවේ.

    එළවළ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් නුවරඑළිය සති පොළ වෙත පැමිණෙන පාරිභෝගිකයින්ගේ විශාල අඩුවක් පවතින බව ද වෙළඳුන් පවසනවා. ඇතැම් වෙළඳුන් එළවළු විකිණීම අතහැර පළතුරු වෙළඳාමට යොමුව තිබෙනවා.

    මේ, නුවරඑළිය සති පොළේ අද පැවැති තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ වෙළඳුන් කිහිපදෙනෙක්.





    පෑලියගොඩ මැනිං වෙළඳපල වෙත අද දිනයේ එළවළු තොග සීමිත ප්‍රමාණයක් පමණක් ලැබුණු බවයි මැනිං පොදු වෙළඳ සමිතියේ සභාපති එච් එම් උපසේන නෙත් නිවුස් වෙත සඳහන් කළේ.




    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද ලැබුණු එළවළු තොග බොහොමයක් කල් තබා ගත නොහැකි මට්ටමේ පවතින බවයි නෙත් නිවුස් දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර ආරියදාස සඳහන් කළේ.




    Neth
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    si3VB35.jpg
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඇයි අර සෙවල නන්දෙය ආපහු රසායනික පෝර ආනයනය කරන්න දෙනව කියපු ගමන් ජෙප්පො හංගපු පත කැරට් අල එහෙම එලියට දැම්ම නේද? ආයෙ ජෙප්පො එලෝලු හංගලද? 😆😆
     

    deadaa

    Junior member
  • May 19, 2020
    60
    44
    18
    ඇයි අර සෙවල නන්දෙය ආපහු රසායනික පෝර ආනයනය කරන්න දෙනව කියපු ගමන් ජෙප්පො හංගපු පත කැරට් අල එහෙම එලියට දැම්ම නේද? ආයෙ ජෙප්පො එලෝලු හංගලද? 😆😆
    😆
     

    Similar threads