Supun.:22662737 said:නුවරඑළියේ හෝර්ටන් තැන්නේ ගියාට කවුරුත් වැඩිය නොදන්න නොයන තැනක් තමා කිරිගල්පොත්ත කන්ද. හෝර්ටන් entrance එකෙන් දකුණු පැත්තට තියෙන පාරේ යන්න ඕන. පට්ටම ලස්සනයි.
කන්ද මුදුනට යන්න 7km ඇවිදින්න ඕනෙ, ගිහින් එන්න 14km, නියම හයික් එකක්, වැස්ස, මීදුම නැති දවසක යන්න නියමයි කිරිගල්පොත්ත
තොටුපල කන්දත් තියෙන්නෙ හෝර්ටන් තැන්නෙමයි. ඒකත් නගින්න පුලුවන්. රාවණා දඬුමොනර බෑවා කියන්නෙ ඒකටලු ඉස්සර. හැබැයි උඩටම ගියාම වටේ ලස්සනට පේන්නෙ නෑ. බාගයක් කන්ද නගිනකොට නම් අඹේවෙල පැත්තෙ wind mills & අනිත් පැත්තෙන් හෝටන් තැන්න ලස්සනට පේනවා.
[FONT="]අපි එහෙන් වෑන් එකක් අරන් ගියේ ඒකේ අයියා උඩට වහනේ ගන්න පුළුවන් කියලා කිව්වා මචන්[/FONT]
පිදුරුතලාගල කන්ද නගින්න පුලුවන්ද බන්. ගෙදර මිනිස්සුත් එක්ක යන්නේ.
[FONT="]අපි එහෙන් වෑන් එකක් අරන් ගියේ ඒකේ අයියා උඩට වහනේ ගන්න පුළුවන් කියලා කිව්වා මචන්[/FONT]
gampola haraha yanawa nam ambuluwawa yanna puluwan. udatama wahane yannath puluwan. gampola indala 10 - 12 mins yayi.
mchn ....
oya places gana guide ekak tyna
site ekak,pdf ehema nadda
කන්ද මුදුනට යන්න 7km ඇවිදින්න ඕනෙ, ගිහින් එන්න 14km, නියම හයික් එකක්, වැස්ස, මීදුම නැති දවසක යන්න නියමයි කිරිගල්පොත්ත
තොටුපල කන්දත් තියෙන්නෙ හෝර්ටන් තැන්නෙමයි. ඒකත් නගින්න පුලුවන්. රාවණා දඬුමොනර බෑවා කියන්නෙ ඒකටලු ඉස්සර. හැබැයි උඩටම ගියාම වටේ ලස්සනට පේන්නෙ නෑ. බාගයක් කන්ද නගිනකොට නම් අඹේවෙල පැත්තෙ wind mills & අනිත් පැත්තෙන් හෝටන් තැන්න ලස්සනට පේනවා.

හෝටන් තැන්නට නුවර එලියේ ඉදන් ගොඩක් දුරයි නේද? ඔය දාලා තියන ඒවයි හැමදාම වගේ ගියාම යන නිසා දැන් එපා වෙලා තියෙන්නේ. අලුත් මොනවාහරි තැනක් තියනවද කියලයි බැලුවේ.