නුවරඑළියේ නිවාඩුව(ඡායාරූප120ක් සමග 2013 December)

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මචන් මම දැනට ලංකාවෙ නෑ අවුරුදු දෙකකට කිට්ටුයි. මෙ පොටොස් ටික දැක්කම දැන්ම ලංකාවට දුවලා එන්න හිතුනා මචන්. මමත් නුවර එලියට කිට්ටුව තමයි ඉන්නෙ. අපේ ලංකාවේ අසිරිය වෙන රටකදී දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඒ වගේම අපේ රට හරිම පින්වන්ත වාසනාවන්ත රටක්. මේ රට කන්නේ අපේම පාලකයො.මෙ පොටො දැක්කම මට මතක් උනේ අමරදේව ශූරීන්ගෙ මෙ සින්දුව

    සසර වසන තුරු...
    නිවන් දකින තුරු..
    පින් කෙත හෙල රන් දෙරනේ
    යලි උපදින්නට..
    හේතු වාසනා..

    මෙව අපිත් එක්ක බෙදා ගත්තාට ගොඩක් පින් මචන්


    REP+ Add machan :yes:
    සිරාවට අපේ රටනම් හරිම ලස්සනයි වෙන රටවල් එක්ක සම කරන්නවත් බෑහෑ.
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    සිරාවට අපේ රටනම් හරිම ලස්සනයි වෙන රටවල් එක්ක සම කරන්නවත් බෑහෑ.

    මාර ලස්සනයි බං... පින්තූර ටික නියමයි... :)
    රෙප්+

    සිරාවටම ....මෙහෙම ලස්සන රටක් ලෝකෙම නැ...තමයි...... :):):):)
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    පට්ටම පට්ට පින්තූරු ටිකයි ට්‍රිප් රිපෝර්ට් එකයි මචන්. බොහොම ස්තූති අපිත් එක්ක බෙදා ගත්තු එකට.