නුවරඑළියේ යන්න අලුත් පාරක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් වෙනදට කොළඹ ඉදන් නුවර එලියේ යන්නේ
    කොළඹ -> අවිස්සාවේල්ල -> දෙහිඕවිට -> කරවනැල්ල -> යටියන්තොට -> කිතුල්ගල -> ගිනිගත්හේන -> හැටන් -> නුවරඑලිය නේ.

    මෙන්න මේ පාරේ ගිහින් තියනවද කවුරුහරි කිලෝමීටර් 35ක් විතර අඩුයි. map එකේ නෑ හැබැයි පාර නම්.

    කොළඹ -> අවිස්සාවේල්ල -> දෙහිඕවිට ->මෙතනින් දැරණියගලපැත්තට හැරිලා පොල්ගස්වත්ත පැත්තෙන් කලුගලට හරි කිතුල්ගලට හරි වැටිලා ඉතුරුටික වෙනදාඑන පාරෙන්ම යන්න තියෙන්නෙ.

    පාරේ තත්වේ කොහොමද? රෝස බස් එකක් වගේයන්න පුලුවන්ද අවුලක් නැතුව? :yes:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කොළඹ -> Nittambuwa -> කරවනැල්ල -> යටියන්තොට -> කිතුල්ගල -> ගිනිගත්හේන -> හැටන් -> නුවරඑලිය

    A easy road
    ඒ පාර දුරයි බන් අපි කොට්ටාවෙ ඉඳන් යන්නේ

    Kisi prashnayak na, para hodai yanna puluwan
    ගිහින් තියනවද? කාපට් පාරක්ද? ඇයි තාම මේ පාර මැප් එකේ නැත්තේ
    ------ Post added on Feb 3, 2022 at 7:57 AM
     

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    ඒ පාර දුරයි බන් අපි කොට්ටාවෙ ඉඳන් යන්නේ


    ගිහින් තියනවද? කාපට් පාරක්ද? ඇයි තාම මේ පාර මැප් එකේ නැත්තේ
    ------ Post added on Feb 3, 2022 at 7:57 AM
    mama masekata deparak withara gedara yanne oya paren ban, friday yanna lesiy trafic adui. Para kithulgala hariya tikak tyanawa under construction, ethanin ehata hodai A grade
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මචන් වෙනදට කොළඹ ඉදන් නුවර එලියේ යන්නේ
    කොළඹ -> අවිස්සාවේල්ල -> දෙහිඕවිට -> කරවනැල්ල -> යටියන්තොට -> කිතුල්ගල -> ගිනිගත්හේන -> හැටන් -> නුවරඑලිය නේ.

    මෙන්න මේ පාරේ ගිහින් තියනවද කවුරුහරි කිලෝමීටර් 35ක් විතර අඩුයි. map එකේ නෑ හැබැයි පාර නම්.

    කොළඹ -> අවිස්සාවේල්ල -> දෙහිඕවිට ->මෙතනින් දැරණියගලපැත්තට හැරිලා පොල්ගස්වත්ත පැත්තෙන් කලුගලට හරි කිතුල්ගලට හරි වැටිලා ඉතුරුටික වෙනදාඑන පාරෙන්ම යන්න තියෙන්නෙ.

    පාරේ තත්වේ කොහොමද? රෝස බස් එකක් වගේයන්න පුලුවන්ද අවුලක් නැතුව? :yes:
    දැරනියගල පාරවල් sure නෑ ...
    4 WD තියනව නම් පල
     
    • Like
    Reactions: War Fighter

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ubalata dura wadi nattan hoda parak kiyannam...

    Kottawa - Rathnapura - Balangoda- Pinnawala-Bogawanthalawa-Hatton-Nuwara Eliya.....


    Balangoda pass karata passe patta lassanai parawal.. .traffic eka na..but pinnawala idan paara poddak awl....mama lagadi nam giye na...
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කොළඹ -> අවිස්සාවේල්ල -> දෙහිඕවිට -> කරවනැල්ල -> යටියන්තොට -> කිතුල්ගල -> ගිනිගත්හේන -> හැටන් -> නුවරඑලිය
    මේ පාරේ යනගමන් නාන්න හොඳ ප්ලේස් එකක් තියෙනවද බන්?
     

    sisira10

    Well-known member
  • කොළඹ -> අවිස්සාවේල්ල -> දෙහිඕවිට -> කරවනැල්ල -> යටියන්තොට -> කිතුල්ගල -> ගිනිගත්හේන -> හැටන් -> නුවරඑලිය
    මේ පාරේ යනගමන් නාන්න හොඳ ප්ලේස් එකක් තියෙනවද බන්?
    kithulgala hariye tiyenava
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නුරියට යනකම් ගිහින් තියනවා. පාර පොඩ් බන්. බස් එහෙමත් වැඩ කරනවා. එතනින් එහාට කොහොමද දන්නේ නෑ.
    Uba koheda giye
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    තේරුමක් නෑනෙ. කොහොමත් හැටන් පාරටනෙ වැටෙන්නෙ

    කොළඹ- නිට්ටඹුව- මාවනැල්ල- හෙම්මාතගම- ගම්පොල- පුස්සැල්ලාව- නුවරඑලිය

    කොළඹ- නිට්ටඹුව- මාවනැල්ල- හෙම්මාතගම- ගම්පොල- උලපනේ- මාවෙල- කොත්මලේ- තවලන්තැන්න- නුවරඑලිය

    කොළඹ- නිට්ටඹුව- මාවනැල්ල- හෙම්මාතගම- ගම්පොල- උලපනේ- මාවෙල- කොත්මලේ- පූඩළුඔය-රම්බොඩ- නුවරඑලිය

    කොළඹ- නිට්ටඹුව- මාවනැල්ල- හෙම්මාතගම- ගම්පොල- උලපනේ- මාවෙල- කොත්මලේ- පූඩළුඔය-තලවකැලේ- නානුඔය- නුවරඑලිය

    කොළඹ- අවිස්සාවේල්ල- කරවනැල්ල- කිතුල්ගල- ගිනිගත්හේන- නාවලපිටිය- කොත්මලේ- පූඩළුඔය- තලවකැලේ- නුවරඑලිය

    කොළඹ -අවිස්සාවේල්ල- කරවනැල්ල- කිතුල්ගල- ගිනිගත්හේන- දියගල- නෝර්ටර්බ්‍රිජ්- මස්කෙලිය- හැටන්- තලවකැලේ- නුවරඑළිය
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    Uba koheda giye
    අපෙ නැන්දා කෙනේක් ඉන්නවා එහේට බැදලා. තව campus එකේ කොල්ලෙකුත් ඉන්නවා. අපේ වැඩකරන තැන එක්කෙනෙකුත් හිටියා එයා නැතිඋනා ලගදී. ඒක හින්දා ඔය පැත්තට හිටපු ගමන් යැවේනවා
     
    • Like
    Reactions: SLK_sri

    Anushka123

    Active member
  • Aug 25, 2008
    225
    74
    28
    Gampaha
    කොට්ටාව -හන්වැල්ල- පුගොඩ - කිරිදිවැල-> කරවනැල්ල -> යටියන්තොට -> කිතුල්ගල -> ගිනිගත්හේන -> හැටන් -> නුවරඑලිය
    පැලියගොඩ නුවර පාර පැත්තේ යන්න එපා. නිට්ටබුව-උරාපොල පාර කැඩිල
     
    • Like
    Reactions: NRTG and TCB Rox