මචන් වෙනදට කොළඹ ඉදන් නුවර එලියේ යන්නේ
කොළඹ -> අවිස්සාවේල්ල -> දෙහිඕවිට -> කරවනැල්ල -> යටියන්තොට -> කිතුල්ගල -> ගිනිගත්හේන -> හැටන් -> නුවරඑලිය නේ.
මෙන්න මේ පාරේ ගිහින් තියනවද කවුරුහරි කිලෝමීටර් 35ක් විතර අඩුයි. map එකේ නෑ හැබැයි පාර නම්.
කොළඹ -> අවිස්සාවේල්ල -> දෙහිඕවිට ->මෙතනින් දැරණියගලපැත්තට හැරිලා පොල්ගස්වත්ත පැත්තෙන් කලුගලට හරි කිතුල්ගලට හරි වැටිලා ඉතුරුටික වෙනදාඑන පාරෙන්ම යන්න තියෙන්නෙ.
පාරේ තත්වේ කොහොමද? රෝස බස් එකක් වගේයන්න පුලුවන්ද අවුලක් නැතුව?