නුවරඑළියේ යන්න අලුත් පාරක්

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    නුවරඑළිය ට ලේසිම, අවිස්සාවේල්ල > රත්නපුර > හපුතලේ > වැලිමඩ >නුවරඑළිය බං පාරත් පතයි රත්නපුර න් පස්සෙ traffic අඩුයි පාගලා ගීයැකි .
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නුවරඑළිය ට ලේසිම, අවිස්සාවේල්ල > රත්නපුර > හපුතලේ > වැලිමඩ >නුවරඑළිය බං පාරත් පතයි රත්නපුර න් පස්සෙ traffic අඩුයි පාගලා ගීයැකි .
    ඔව් ...පැය 6කින් වගේ යන්නත් පුළුවන්..පාරත් හොදයි ...බලංගොඩ පහු කරාට පස්සේ පාර ලස්සනයි....

    අවිස්සාවේල්ලට එන්න ඕනි නෑ ..highway ඇවිල්ලා ගැලනිගමින් එලියට එන්න ..ඇවිල්ලා හොරණ රත්නපුර පාරෙන් එන්න ...නැත්තන් ගොඩගමින් ඇවිල්ලා ඉංගිරියට ඇවිල්ලා හොරණ - රත්නපුර පාරට සෙට් වෙන්න ....
     
    • Like
    Reactions: NRTG

    Dr.Droopy

    Active member
  • Aug 3, 2011
    244
    33
    28
    කොළඹ -> අවිස්සාවේල්ල -> දෙහිඕවිට -> කරවනැල්ල -> යටියන්තොට -> කිතුල්ගල -> ගිනිගත්හේන -> හැටන් -> නුවරඑලිය
    මේ පාරේ යනගමන් නාන්න හොඳ ප්ලේස් එකක් තියෙනවද බන්?
    deraniyagalat yanakam para hondai....
    ethanin ehata para awul....
    bus ekakata awulak ne

    ඒ පාර දුරයි බන් අපි කොට්ටාවෙ ඉඳන් යන්නේ


    ගිහින් තියනවද? කාපට් පාරක්ද? ඇයි තාම මේ පාර මැප් එකේ නැත්තේ
    ------ Post added on Feb 3, 2022 at 7:57 AM

    KOTTAWEN YANAWANAM

    KOTTAWA------HIGHWAY KADAWATHA---- YAKKALA---URAPOLA----RUWANWELLA ---HATTON ROAD EAKE YANNA

    LESIMA FAST MA PARA OKA
    ------ Post added on Feb 3, 2022 at 4:52 PM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    මුට දැන් පිස්සු හැදිලා ඇත්තේ පාරවල් අහලා 🤣 යන්ඩ පාරක් හිතගන්ඩ බැරුව..

    අපි නං යන්නේ කෑගල්ල/මාවනැල්ල, ගම්පොල, නුවරඑලිය.
     
    • Haha
    Reactions: Sirimalx

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    150km yanna tiyena eka samaharu dala tiyena parawal baluwama 200+km paya 6 witara yana ewa. kottawen nam yanne awissawella ruwanwalla yana eka or highway gihin yakkala urapola thamai ketima, ikmanma man hitanne.
     

    wpaw

    Junior member
  • Feb 2, 2022
    32
    34
    18
    කිලෝමීටර 35 අඩුයි කියල කවුද කියන්නෙ. කිලෝමීටර 10 ක විතර වාසියක් තියෙයි. පාර අමාරුයි දැරණියගලින් එහාට. ඒ නිසා පැය එක හමාරක්, දෙකක් වැඩිපුර ගතවේවි. වාහනේ wear & tear වැඩියි අනිවාර්යයෙන්ම. Adventure ට්‍රිප් එකක් නම් ගියාට කමක් නැහැ. ලේසිය, පහසුව, ලාබය නම් බලාපොරොත්තු වෙන්න එපා.
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Drive karana ewun dannawa thiyana wenasa. Matanam Kadawatha -> Kandy Rd -> Peradeniya -> Gampola -> Nuwaraeliya thamai easy & comfortable road eka. Attama kiuwwoth E pare machan Nuwaraeli yanaknma danne naha :yes:

    Avissawella -> Karawanella -> Kithulgala -> Hatton -> Nuwaraeliya road eka Kandy ekata wada 20km withara lagai. Eth machan oluwa karakenawa Drive karana ekagei yana ewungei. E tharam patta wangu Kithulgala & Ginigathhena hariye :no: Balhan accidents unat wadiy oya paare. Kandy Nuwaraeliya Road eke cases nathi tharam.

    Ratnapur -> Balangoda -> Haputhale -> Welimada -> Nuwaraeliya Road ekath patta comfort :cool: eth Kandy Road ekata wada tikak durai.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,584
    10,786
    113
    Nugegoda, Sri Lanka
    ubalata dura wadi nattan hoda parak kiyannam...

    Kottawa - Rathnapura - Balangoda- Pinnawala-Bogawanthalawa-Hatton-Nuwara Eliya.....


    Balangoda pass karata passe patta lassanai parawal.. .traffic eka na..but pinnawala idan paara poddak awl....mama lagadi nam giye na...
    Marathanna hariyen passe paara case.. Low ground clearance cars walata num poddak amarui..