නුවරඑළියේ යන්න ෆැමිලි එකක්
මමයි මගේ wife පොඩි දෙන්නයි නුවරඑළියේ යන්න හිතන් ඉන්නේ එත් අපි බැලුවේ තව ෆැමිලි එකක් සෙට් කරගෙන යන්න කියලා එකේ අරමුණ උනේ
1. අපිට මොකක් හරි house එකක් රෙන්ට් කරන්න පුළුවන් රෙන්ට් එක උණත් දෙකට බෙදෙනවා එක ලාබයි දෙගොල්ලෝනටම
2. අලුත් කට්ටිය අදුර ගන්න පුළුවන්
3. අලුත් අලුත් අදහස් ඇති බලන්න පුළුවන් තැන් ගැන
4. Aprail වල තමා යන්න ඉන්නේ
කැමති ෆැමිලි එකක් ඉන්නවා නම් msg ekak දාන්න whatsapp 0717619745
දවස් 4 වගේ තමා ඉන්නේ

Last edited: