නුවරඑළියේ රක්ෂිත සහ කඳු තරණය කෑම්පින් තහනම්!📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Y1UTYq7.jpeg

    නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි වනජීවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට මින් ඉදිරියට ඇතුළුවීම හෝ එම කඳු තරණය කිරීම සහ කඳවුරු බැදීම අද (04) දින සිට සපුරා තහනම් කර තිබේ.

    අද පැවති මාධ්‍ය හමුවකදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මේ බව අවධාරණය කළේය.

    තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ අභිරහස් ලෙස මියගොස් සිටි හඳුනා නොගත් කාන්තා මළසිරුරක් හමුවීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇත.

    වනජීවි දෙපාර්තුමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සහ පොලීසියේ නිලධාරින් සමග අද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    "පසුගිය දිනයක නුවරඑළිය ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණ ආශ්‍රිතව කාන්තාවක් මියයාමේ සිද්ධිය පදනම් කරගනිමින් අද දවසේ වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නුවරඑළිය පොලිස් නිලධාරීන් එකතුව සාකච්ඡා කරලා තීරණයක් ගත්තා මින් ඉදිරියට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, වනජීවි දෙපාර්තමේන්තුවට අයිති ප්‍රදේශවල සංචාරය කරනවා නම්, කඳු නගිනවා නම් ඒ පිරිස් මූලික වශයෙන් තමන්ගේ නම, ගම, හැඳුනුම්පත, දුරකථනය අංකය සහ අදාළ විස්තර අඩංගු ඉල්ලුම්පත්‍රයක් අදාළ ආයතනවලට යොමු කිරීමෙන් අවසර ලබා ගන්න ඕනේ. ඉන් අනතුරුව එය ආසන්නතම පොලීසියට ඉදිරිපත් කරලා පොලිස්තානයෙත් එකඟතාවය ලබාගැනීමෙන් අනතුරුව සංචාරය කිරීම හෝ කඳු නැගීම කරන්න පුළුවන්. පසුව එම ගමන අවසන් කරලා පොලිස්තානය වෙත පැමිණිමට අපහසුතාවයක් තිබේනම් දුරකථන මාර්ගයෙන් හෝ ඒ ගමන අවසන් කළ බව දැණුම් දෙන්න ඕනේ. එසේ නොවන ඕනෑම කෙනෙක් වනජීවි කලාපය හෝ වන සංරක්ෂණ කලාපය තුළ සංචාරය කරනවා නම් ඒ අයට අදාළ ආයතන වලට තිබෙන නීති වලට අනුව අත්අඩංගුවට ගැනීම කරන්න කියලා අදාළ ආයතන දැනුම්දීලා තියෙනවා."

    https://sinhala.adaderana.lk/news/1...g3ENlWw5ewwfyPump64u3k00ZD3KS5HQuQdsI90mfE2-8
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    කොහොමත් වනජීවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට අවසර නැතුව ඇතුල් වෙන්න තහනම් තමයි.

    ඕක ඉතින් නුවරඑළිය දිස්ත්‍රික් කමිටුවෙන් අමුතුවෙන් ගන්න ඕනි තීරණයක් නෙමේ.

    කොහොමත් දැනටත් තියෙන නිතිය තමයි මේ කියලා තියෙන්නේ.

    නිවුස් එක එක දාපු ගොනා වැරදි මාතෘකාවක් දාලා මිනිස්සු අද්ද ගන්න.

    කාටවත් මේවායේ කෑම්පින් තහනම් නැහැ. කලින් තිබුන නිතිය අනුව අවසර අරගෙන යන්න පුළුවන්. එච්චරයි.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216

    Kakille thirana ganna gov moda haththa...
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ගුඩ් අපේ උන් ඕවා දන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    රක්ෂිත වලට ඇතුල් වෙද්දී අවසර ගන්න ඕන , මේක රටේ නීතියක් තිබිල නැද්ද? මේ වෙනකන්
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    රක්ෂිත වලට ඇතුල් වෙද්දී අවසර ගන්න ඕන , මේක රටේ නීතියක් තිබිල නැද්ද? මේ වෙනකන්
    E nithiya thinawa board wala ..sinhalu owa balanne nee ..forest aken balanneth nane ..eka wenna athi..nethnam permission nethuwa yanna bee arrest karNa puluwan
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    කොහොමත් වනජීවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට අවසර නැතුව ඇතුල් වෙන්න තහනම් තමයි.

    ඕක ඉතින් නුවරඑළිය දිස්ත්‍රික් කමිටුවෙන් අමුතුවෙන් ගන්න ඕනි තීරණයක් නෙමේ.

    කොහොමත් දැනටත් තියෙන නිතිය තමයි මේ කියලා තියෙන්නේ.

    නිවුස් එක එක දාපු ගොනා වැරදි මාතෘකාවක් දාලා මිනිස්සු අද්ද ගන්න.

    කාටවත් මේවායේ කෑම්පින් තහනම් නැහැ. කලින් තිබුන නිතිය අනුව අවසර අරගෙන යන්න පුළුවන්. එච්චරයි.

    ඒ කිව්වෙ දෙරණ අායේ නයෙක් අැරලද?

    නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි වනජීවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට මින් ඉදිරියට ඇතුළුවීම හෝ එම කඳු තරණය කිරීම සහ කඳවුරු බැදීම අද (04) දින සිට සපුරා තහනම් කර තිබේ.
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඒ කිව්වෙ දෙරණ අායේ නයෙක් අැරලද?

    නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි වනජීවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට මින් ඉදිරියට ඇතුළුවීම හෝ එම කඳු තරණය කිරීම සහ කඳවුරු බැදීම අද (04) දින සිට සපුරා තහනම් කර තිබේ.
    ඕක කොහොමත් අවසර නැතුව තහනම් තමයි බං.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රක්ෂිත වලට ඇතුල් වෙද්දී අවසර ගන්න ඕන , මේක රටේ නීතියක් තිබිල නැද්ද? මේ වෙනකන්
    දැක්කනෙ. නීතියක් තිබිලම නෑ... දැනුත් නෑ :rofl:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    ලංකාවේ ඕනෙ හුයන්නකට විසදුම තමා අදාල දේ තහනම් කරන එක...🥴🖕