නුවරඑළියේ හනිමුන්

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mewa nan maru

    Calamander Lake Gregory - meka gregory lake 1 ainema thiyenne. hawasa 6 withara weddi meduma ehema watila seethala enakota athal. anikan chalet thiyenneth. dunnaki ithin pori halenda:lol:
    Heaven Seven Nuwara Eliya
    Heritance Tea Factory

    meka nan talawakele thiyenne nuwaraeliyata eha 20km withara wage man hithanne. a unata patta view 1 maru place eka. ganath shape

    The Waterfall Villas
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    මම මුලින්ම චෙක් කරන්නම්. මට ඔයිල් මාරු කරන්නත් බැරි වුණා ගොඩක් කාලෙකින්.:rolleyes:
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    The Plains Green

    http://www.theplainsgreen.com/green-concept.aspx

    hotel_1462031667-P1.jpg

    hotel_1462031674-1+.jpg

    filename-img-0239-jpg.jpg

    the-plains.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මටත් ගහන්න දීපන්කො. අනේ පීස් එක පාරක් හරි ඕනෙ.:yes:

    ඇයි බං කොල්ලෙක් හනිමූන් යනවා කිව්වම උබට ඔච්චර රිදෙන්නෙ??උබ 30ත් පැනලා තාම කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලානැති බදින්න තරං හරිහමන් ජොබ් එකකුත් නැති කෙල්ලෙක් දාගන්න තරං පෙනුමක් පෞරුෂයක් නැති ගෙදරටයි එලකිරියටයි නාකිවෙන අනාත සොන්නයෙක් උනාට අනික් එවුන් මක්කොරන්නද :P:rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඇයි බං කොල්ලෙක් හනිමූන් යනවා කිව්වම උබට ඔච්චර රිදෙන්නෙ??උබ 30ත් පැනලා තාම කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලානැති බදින්න තරං හරිහමන් ජොබ් එකකුත් නැති කෙල්ලෙක් දාගන්න තරං පෙනුමක් පෞරුෂයක් නැති ගෙදරටයි එලකිරියටයි නාකිවෙන අනාත සොන්නයෙක් උනාට අනික් එවුන් මක්කොරන්නද :P:rofl:

    අනේ බන්. අනුන්ව විවේචනය කරන්න එපා. හිනා වෙන්න දෙයක් තිබුණොත් හිනා වෙලා අඬන්න දෙයක් තිබුනොත් ඒකටත් හිනා වෙල සතුටින් ඉන්න. උබ මට වඩා ගොඩක් වයස ඇති. මට ඒක අවුලක් නෑ. මගෙ ආතල් එක මම ගත්තෙ. මම කියපු එකට තව කෙනෙක්ට හිනා යන්න ඇති(උබට නෙමෙයි). මට ඒකයි වෙන්න ඕන. කොල්ල තරහ ගන්න එපා.:D