නුවරඑළිය ජනාධිපති මන්දිරය

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
"අරෙහෙ විල්පත්තු විනාස කරනවා.. පො@@ සිරා මේ මාලිගා වල ආතල් ගන්නවා" කියල කියන්න එකෙක් නැද්ද?
ගිය අවුරුද්දේ ඕක දැම්මා නම්, මෙතන මුල් කමෙන්ට් 10 ම වැටෙන්නේ මහින්දට කුණුහරුපෙන් බැනලා... කෝ ඒ උන් ගේ කටවල් දැන් වැහිලද?

ai ubata eewa eekale mahindata kiyanna kata thibbe nadda?
dan kiyawanna enne?
dan da penne?

nikan palayan ban yanna! LOL thama!

uba methana puka iragena post daanne විල්පත්තු rakinna da ? mahinda ta puka denna da?
 
neonz

Member
Mar 31, 2008
1,349
55
0
"අරෙහෙ විල්පත්තු විනාස කරනවා.. පො@@ සිරා මේ මාලිගා වල ආතල් ගන්නවා" කියල කියන්න එකෙක් නැද්ද?
ගිය අවුරුද්දේ ඕක දැම්මා නම්, මෙතන මුල් කමෙන්ට් 10 ම වැටෙන්නේ මහින්දට කුණුහරුපෙන් බැනලා... කෝ ඒ උන් ගේ කටවල් දැන් වැහිලද?

උබ විල්පත්තු ගිහින් තියනවද ?
විල්පත්තුවල ඉඩම් මුස්ලිම් උන්ට දුන්නේ මහින්දගේ කාලේ කියලා දන්නේ නැද්ද ? ඒ කාලේ උබල කොහෙද හිටියේ ?
දැන් ඒවා නවත්තල කියල දන්නේ නැද්ද ?

ප්‍රශ්නේ තියන්නේ මහින්ද ඔප්පු දීල පදිංචි කරපු උන් අයින් කරන එක. ඊට පස්සේ ඕව කරපු උන්ට දඬුවම් දෙන්න ඕන.
 
Last edited:

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ආ එල එල.
    රෙප්+
    තෑන්ක්ස් මචං :)

    එලස්:)

    උබේ Panorama shot ටික නම් හරියටම ගහල තියනවා.
    පට්ට!!
    තෑන්ක්ස් බ්‍රො
    11.gif

    මොකෝ බං?? :rolleyes:

    "අරෙහෙ විල්පත්තු විනාස කරනවා.. පො@@ සිරා මේ මාලිගා වල ආතල් ගන්නවා" කියල කියන්න එකෙක් නැද්ද?
    ගිය අවුරුද්දේ ඕක දැම්මා නම්, මෙතන මුල් කමෙන්ට් 10 ම වැටෙන්නේ මහින්දට කුණුහරුපෙන් බැනලා... කෝ ඒ උන් ගේ කටවල් දැන් වැහිලද?
    අඩෝ මේක සුද්දගෙ කාලෙ හදපු එකක් බං:baffled:
    යෙපිලැයෙ ෂල්ලි තමා මෙව්වා:growl:
    එහෙමද:dull:
    ai ubata eewa eekale mahindata kiyanna kata thibbe nadda?
    dan kiyawanna enne?
    dan da penne?

    nikan palayan ban yanna! LOL thama!

    uba methana puka iragena post daanne විල්පත්තු rakinna da ? mahinda ta puka denna da?

    උබ විල්පත්තු ගිහින් තියනවද ?
    විල්පත්තුවල ඉඩම් මුස්ලිම් උන්ට දුන්නේ මහින්දගේ කාලේ කියලා දන්නේ නැද්ද ? ඒ කාලේ උබල කොහෙද හිටියේ ?
    දැන් ඒවා නවත්තල කියල දන්නේ නැද්ද ?

    ප්‍රශ්නේ තියන්නේ මහින්ද ඔප්පු දීල පදිංචි කරපු උන් අයින් කරන එක. ඊට පස්සේ ඕව කරපු උන්ට දඬුවම් දෙන්න ඕන.
    අඩෝ මේක සුද්දගෙ කාලෙ හදපු පරණ එකක් බං.. උඹලා ඇන කොටා ගන්ට එපා යකෝ:baffled::oo:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දවසක් මම දන්නැතුව ඔය පාරට රිවස් එකක් ගහල ආමි එකේ එවුන් ටිකට මල පැන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    ජනපතිලට සැපගන්න මේවට සල්ලි උන්ගෙ අම්මලා-අප්පලගේ බූදලෙන්ද දන්නෙ නැහැ? නොදෝමකින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය :frown: