නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීම අත්හිටුවයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී ඇමති විජිත හේරත් පැවසීය.

    නුවරඑළිය තැපැල් කාර්යාලය, එම ගොඩනැගිල්ල සහ එහි පරිශ්‍රය ඉදිරියේදී තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිත කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට පැවති රජය තීන්දු ගත් බවත් නව රජයේ නව ජනාධිපතිගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් වෙන් කරන බවත් ඇමති විජිත හේරත් එහිදී සඳහන් කළේය.

    මෙම තැපැල් කාර්යාල ඉහළ සංචාරක ආකර්ශනයක් ඇති පුරාවිද්‍යා ස්මාරක ලෙස නම් කර ඇති වසර 130ක් ඉපැරණි යටත් විජිත යුගයේ ආරම්භ කළ පෞරානික වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකි.

    නුවරඑළිය තැපැල් ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයෝ පසුගිය කාළ වකවානුවේ අඛණ්ඩ විරෝධතාවල නිරත වූහ.

    ranil ponna huththage pora talk reverse
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara

    පට්ට ලස්සන පට්ට වටින තැනක්
    විකුණගත්ත නම් උන්ගෙ පරම් පරා ගානක් ගොඩ