ඇයි උබලා මැජික් බලන්නද හිටියේ
palayan palayan gihin ledek thallu karan hitpan atto... thota owa kiwwata therenne na

ඇයි උබලා මැජික් බලන්නද හිටියේ

palayan palayan gihin ledek thallu karan hitpan atto... thota owa kiwwata therenne na![]()
ඒකෙ වටිනාකම තියෙන්නෙ ඒකෙ තැපෑල තියෙද්දි. ටවුන් එක මැද්දෙම තියෙන මිනිස්සු යන එන ලස්සන පොඩි බිල්ඩින් එකක්. මොකටද ඒක වහල හෝටලයක් දාන්නෙ ඒකෙ?තැපැල ඔකේ තිබ්බා කියලා විශේෂයක් නැ. තැපැලට තැනක දිලා ඔකෙන් වැඩක් ගන්න ඕනා.
ataya nemei ban atta kiyala kiwwe..ඇටයා කවුද කියලා බලං හිටපං රොඩියා. එච්චරයි.
ataya nemei ban atta kiyala kiwwe..online docata ridila
![]()
රනිලා කරන්න ගිය තව වැඩක් හරි කියලද දැන් ඔය කියන්න යන්නෙ![]()
![]()
නෑ බන් එහෙම හරි නෑ
අන්රයියා කියනවා නම් එතන තැපැලම තියමු
ඩොලර් ආවා වගේද තැපැල නැති උනොත්
අපි කැමති තැපැලට
2/3 ගම්මු කොහොම හරි
දැන් ඉන්න එකාත් ඌවගේනෙ බන්. කජ්ජක්ද ගගා ආපු එකා මුල් දවසේම කියනවා "මට ඉතින් මැජික් බෑ" කියලා. අන්තිමට කරන් ආපු ටික එහෙමම කරනව. මොන පොන්නයෙක්ද බන් ඒ.
ඔයාගේ ආණ්ඩුවනේ. ටිකක් උන්ට කියලා දෙන්න කෝල් එකක් අරන්.තැපැල ඔකේ තිබ්බා කියලා විශේෂයක් නැ. තැපැලට තැනක දිලා ඔකෙන් වැඩක් ගන්න ඕනා.
සිගිරිය dynamite ගහල පුපුරවලා කළු ගල් ටික ගත්ත නම් හරි port city එකේ මුහුද ගොඩ කරන්න.Sigiriya anuradhapure places ehema karanna bn thibune.
Anuradhapure indn adina eka padui ne. Athugala wage blast kala nam highway ekema genna thibba.සිගිරිය dynamite ගහල පුපුරවලා කළු ගල් ටික ගත්ත නම් හරි port city එකේ මුහුද ගොඩ කරන්න.![]()