නුවරඑළිය වෙසක් කලාපෙ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,986
    15,476
    113
    New Zealand
    නුවර එලිය වගේ පැත්තක රාජ්‍ය වෙසක් උත්සවේ කරපුඑක ගැලපෙන්නෙනෑ. සීතල, මීදුමවගේඒවත් එක්ක කොහොමද බන්වෙසක් කලාප කරන්නේ? භක්ති ගීත කියනෞන් වෙව්ල වෙව්ල කියනවාඇති
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    වාහනයක් නතර කරගන්න බෑ.
    කන්න තැනක් නෑ.
    පාරවල් පොඩියි.
    හැමතිස්සෙම වැස්ස.
    පොළොවේ වී වපුරන්න පුළුවන්.



    ඕක තමයි මේ වෙද්දි තත්ත්වය.
     
    • Like
    Reactions: kasunkaru