මොකද දන්නෑ තත්වෙ 🫠
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,986 15,477 113 New Zealand May 13, 2025 #3 නුවර එලිය වගේ පැත්තක රාජ්ය වෙසක් උත්සවේ කරපුඑක ගැලපෙන්නෙනෑ. සීතල, මීදුමවගේඒවත් එක්ක කොහොමද බන්වෙසක් කලාප කරන්නේ? භක්ති ගීත කියනෞන් වෙව්ල වෙව්ල කියනවාඇති Reactions: KandyMalli, Phone Hora, Candid-B and 1 other person
නුවර එලිය වගේ පැත්තක රාජ්ය වෙසක් උත්සවේ කරපුඑක ගැලපෙන්නෙනෑ. සීතල, මීදුමවගේඒවත් එක්ක කොහොමද බන්වෙසක් කලාප කරන්නේ? භක්ති ගීත කියනෞන් වෙව්ල වෙව්ල කියනවාඇති
kinkon Well-known member Aug 5, 2007 115,924 2 115,991 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 13, 2025 #4 TV එකේ පෙන්නුව හොඳයි වගේ
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,964 113 May 13, 2025 #5 වාහනයක් නතර කරගන්න බෑ. කන්න තැනක් නෑ. පාරවල් පොඩියි. හැමතිස්සෙම වැස්ස. පොළොවේ වී වපුරන්න පුළුවන්. ඕක තමයි මේ වෙද්දි තත්ත්වය. Reactions: kasunkaru
වාහනයක් නතර කරගන්න බෑ. කන්න තැනක් නෑ. පාරවල් පොඩියි. හැමතිස්සෙම වැස්ස. පොළොවේ වී වපුරන්න පුළුවන්. ඕක තමයි මේ වෙද්දි තත්ත්වය.
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 May 13, 2025 #6 සිල්මියාපුර පන්සලේ කරකැවෙන කුඩුවක් තියෙනවා Reactions: kasunkaru