නුවරඑළිය/සඳතැන්න(ඡායාරූප220ක් april 2014)

signshop

Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    එලකිරි මචන්. නුවර එලියේ කොයි තරම් ගියත් ඇති වෙන්නෙ නෑ. පොටොස් ටිකත් සුපිරි. පුලුවන්නම් පොටො ටික ZIP කරල නෙට් එකට අප්ලොඩ් කරලා දාපන් අපිට බාගන්න. ලොකු දෙයක්.
    රෙප් දුන්නා
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    නියම ෆොටෝ ටික.මේවා දකින කොට තමයි ලංකාව කොච්චර ලස්සනද කියලා හිතෙන්නේ...... ජයවේවා....!!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වෙනදා වගේම නියම පින්තූර ටික මචං... :)
    ඒක නෙමෙයි... උඹ ඔය wagonR එකේ කීදෙනෙක් දාගෙන යනවද බං..? :P