නුවරඑළිය 2014 අප්‍රේල් 16 සිට අපේ 1st ට්‍රිප් එක

amilamsamson

Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    නුවරඑළිය 2014 අප්‍රේල් 16 සිට අපේ 1st ට්‍රිප් එක PART -3

    ඔන්න අවසාන PART එක

    අවසාන දිනය Victoria Park එක බලන්න ගියා , මිනිස්සු ගොඩක් ඇවිත් තිබුණා , අවුරුද්ට පස්සේ විනෝද වෙන්න හැමෝම ඇවිත් . Phone එකේ space එක තව ටිකයි තියෙන්නේ , video කීපයක් ගත්තා .





    ඔන්න එනගමන් තව video හා පින්තුර ටිකක් ගත්තා . සිතල තමයි උහුලන්න බැරි



    කෝච්චියේ නුවර, නුවරඑළිය බදුල්ල යන අයට පහසුම විදිය තමයි ටිකට් book කරලයන එක , නැතිනම් මරාගන්න තමයි වෙන්නේ , 2න්ඩ් class රු 600.00, කියල පල්ලම පැත්තේ කෙලවරේම seat book කරව ගන්න . නැවත නව පින්තූර සමග හමුවෙමු ..:):)
     
    Last edited: