නුවරඑළි help

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මචන්ලා අපි හෙට දවස් තුනකට නුවරඑළි යනවා. බලන්න තියෙන දේවල් ටිකක් දන්නා කෙනෙක් කියනවද බලන්න.
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මචන්ලා අපි හෙට දවස් තුනකට නුවරඑළි යනවා. බලන්න තියෙන දේවල් ටිකක් දන්නා කෙනෙක් කියනවද බලන්න.

    Koheda nathra wenne,

    balanda nam
    Shanthipura,
    Lovers leap waterfalls,
    Piduruthalagala,
    Ambewela farm,
    thawa town ekema park ekakui rakshita wanyakui tiynewa,
    Thawa arthapal farm ekak tiyenwa rajaye ekak. eka balandath yanda pulwan.. kiriyema thibba hoyala balapan.
    dawas 3k nam hortan place uth ynwa athi ne.
    kandy paththen enwa nam thawalan thannen pallehata dala awith dansinnan falls ekath blagena pala. eka lassnai.

    Kandy gampola haraha enwa nam gampalin haren nathuwa mawela para dige pala. kothmale dam ekai, kothmale sayai balagena, dansinan falls balagena yanda pulwan.

    Gregory lake gana kiyanda one na ne. issra wage newi dan salli gannwa hama magultama wage.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    Yanne mona route ekeda..??

    Normally ithin..Horton plains,Worlds end, Ambewela farm, haggala garden, gregory lake and victoria park, piduruthalagala, sandathanna, lovers leap water fall wage oya tika thama ithin godak aya yanne...:yes::yes:

    Ah thawa ambewela yana paare strawberry farm ekak thiyenawa..fresh ewa ganna puluwan..godak aya ookatath yanawa..:):)
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අබේවෙල ෆාම් එක නම් හෙන බොරු වැඩක් බං.
    හැබැයි ඒ රූට් එක මරු.
     

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    avatar68940_1.gif
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    යනවා නම් නුවරෑලියට උදේම යන්න...උදේම යනවා නම් සීතල මීදුම එහෙම විදගන්න..හැමදාම රස්නෙ මිරිකිලා ඉන්නවට වඩා පට්ට....ඊට පස්සෙ සඳතැන්න සෆාරි එකක් යන්න...ඇති දෙයක් නෑ ඒත් යන්න...නිකන් කන්දක නගින්නතියෙන්නෙ..සෆාරි වාහන තියෙනව ඕන තරම්..ඊට පස්සෙ ඔය ශාන්තිපුර එහෙම යනවා නම් යන්න... ලොකු දෙයක් නෑ මචන් ඒකෙ බලන්න ඒත් ට්‍රිප් රෙකෝඩ් අප්ඩේට් එකට හොදයි .. ඔය හනුමාන් කෝවිල් පාක් ඒ ටිකෙ ඇවිදින්න ග්‍රෙගරි ලේක් ඇක්ටිවිටීස් නම් කලත් අවුලක් නෑ නොකලත් අවුලක් නෑ... පුළුවන් නම් යන්න ඹෝබුරු ඇල්ල බලන්න...හැබැයි සෑහෙන්න දුර පයින් යන්න වෙනවා..ලස්සන තැනක්

    අබෙවෙල ෆාම් එක බලන්න යනවා නම් උදේ වරුව යන්න.. නිව්සීලන්ඩ් ෆාම් එක විතරයි බලන්න දෙන්නෙ අනෙක් එක බලන්න දෙන්නෙ නෑ...අබෙවෙල පැත්ත පාර මාර ලස්සනයි උදේට...මීදුම එක්ක අමුතු ගතියක් තියෙනවා... ලොකු දෙයක් නෑ ඉතින් නුවරෑලියෙ...නිදහසී සීතලේ කයියක් ගහන් ඉන්න නම් හොදයි....
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    thanks machanlaaa,,,kello nemei ban gedara un ekka yanne,,,family dekak set wela,,,,Gampola thamai nwathinne ,,,,
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    ammmooooo,,,maaraa seethalak machan nuwaraeliye,,,,pissu hadenawa,,,apahu gedara yanna hithenawa,,,
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    ආාාපෝ... නුවරඑලිය සීතල වැඩියි. සීතල වැඩිකමට මට රෑ නින්ද ගියෙත් නෑ
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හපුතලේ පැත්තට එනවනම් Adisham Bungalow, බඹර කන්ද දිය ඇල්ල වගේ බලන්න පුළුවන්.