නුවරටත් හරි වගේ අකුරන???????

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Akurana locked
    Marawila 6 villages locked
    Atalugama locked village 20+ infected (not confirmed yet)
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නුවරටත් හරි..... දන්වන තුරු ඇඳිරිනීතිය අයින් කරන්නේ නැතිලු.... නියමයි.... එක තම්බියෙක් නිසා පැත්තම වහන්න උනා.... ශික් ....... ඕකා මකබැවියන් ..... :(
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Gon katha kiyanna epa booruwo
    Ubala Bank wala salli thiyagathata godak minissu eda wela hambakaran kanne
    Oya curfew ain karana tikata badu tikak wikunala kanakara badu ugas karala
    salli ganna minissu innawa
    Mama unath me weddi athe sathe nethuwa inna godak business karana eun ehemai
    Thawa tika dawasak balala Babage male Thiyanawa
    :(:(

    යකෝ බබාගේ මාලේ තියලා හරි කන්න ජීවත් වෙලා ඉන්න ඕන නේ, තොපි ඔක්කොටම ලෙඩ හැදුනම අයෙත් කන්න ඕන වෙන්නේ නේ, නිකම් මෝඩ විදිහට බලන්න එපා උබට විතරක් නෙමේ දැන් ප්‍රශ්න තියෙන්නේ හැමෝටම ප්‍රශ්න තියෙනවා ඔක්කොටම කලින් ජිවත් වෙලා ඉන්න ලෙඩේ හදාගන්නේ නෙතුව ඉන්න ඕන
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102

    kiyanna lesi, practical peththa therenne okunta :cool::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නුවරටත් හරි..... දන්වන තුරු ඇඳිරිනීතිය අයින් කරන්නේ නැතිලු.... නියමයි.... එක තම්බියෙක් නිසා පැත්තම වහන්න උනා.... ශික් ....... ඕකා මකබැවියන් ..... :(

    dan gewal walata lorry walain badu bedanna yanne kiyana wediayta minisunta eliyata bahinna bari nissa ekath dawas kiyak yaida danne na.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ubala dan meketh thambi sinhalayo kiyala maragannawa
    dan italy idan lankawe ewun awith pissu keliddi sinhalu kiyala maragatte nane
    mona jathiyeth pisso innawa :)

    මූත් එක්ක ආව අනිත් එකා ඔහුගෙ නිවසේ ස්වයං නිරෝධානය වෙලා තියෙනවා
    මු නුවර වටෙම ගිහින්,හැබැයි ඒ ඔක්කොම මුස්ලිම් මිනිස්සු වැඩ්යෙන් ඉන්න පැතිවල
    උන්ගෙම උන් තමා මූ අමාරුවේ දාලා තියෙන්නේ
    හැම පැත්තෙම රට හරක් ඉන්නවා,කලින් රාගම පිස්සු නැටුවෙත් එහෙම එකෙක්
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    බබාගේ මාලේ හරි උබට තියන්න ඉතුරු වෙලා තියෙනවා .. අපිට කොස් ප්ලොස් කාල ඉන්න වෙන ලයින එකක් තියෙන්නේ :baffled::sorry::sorry::sorry:

    Ade ehemada matath denna ne ban udauwak karanna asai
    poddak kiriye thread ekak wenama arapanko
    monawahari karanna balamu
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    යකෝ බබාගේ මාලේ තියලා හරි කන්න ජීවත් වෙලා ඉන්න ඕන නේ, තොපි ඔක්කොටම ලෙඩ හැදුනම අයෙත් කන්න ඕන වෙන්නේ නේ, නිකම් මෝඩ විදිහට බලන්න එපා උබට විතරක් නෙමේ දැන් ප්‍රශ්න තියෙන්නේ හැමෝටම ප්‍රශ්න තියෙනවා ඔක්කොටම කලින් ජිවත් වෙලා ඉන්න ලෙඩේ හදාගන්නේ නෙතුව ඉන්න ඕන

    Kathawe depethak thiyenawa,
    noka merenna wena ekai Lede hedila merena ekai...
    gedara ekek hari safety kadekin badu tikak genna awasara dunnanam hari
    :dull:
    ada curfew asseth gahe pol kadanna ekek awa gan asse nisa
    gahata kiyada ahapuwama rs20k dunnath naginawa kiuwa
    mata patta aul pol tikakuth dunna aran yanna
    :sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    dan gewal walata lorry walain badu bedanna yanne kiyana wediayta minisunta eliyata bahinna bari nissa ekath dawas kiyak yaida danne na.

    Lorry giyath minissu eka gawata ekathu vwenakota meemasso wage?:baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617