රටේ මුදුන්මල් කඩවන් මහ නුවරට මුලින්ම වැක්සින් නොදී බස්නාහිර පළාතට වැක්සින් එක දීපු එක සමස්ත නුවරටම කරපු අපහාසයක්.
Last edited:
Aninta Nilame anintaහො හො හෝ.. නුවර එවුන් එහෙම තමා හිතන් ඉන්නේ.,. අනින්ට නිලමේ අනින්ට තමා ඉතින්
Sputnik දෙවැනි එක ගන්න දැන් රුසියාව යන්න වෙලා තියෙන්නේ.පරක්කු වෙලා හරි මොඩනා, ස්පුට්නික් වගේ හොඳම ඒව දුන්නෙ නුවරට තමා.
සුපුට්නික් දෙවෙනි එක නෑ තමාSputnik දෙවැනි එක ගන්න දැන් රුසියාව යන්න වෙලා තියෙන්නේ.