නුවරටම කරපු අපහාසයක්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    රටේ මුදුන්මල් කඩවන් මහ නුවරට මුලින්ම වැක්සින් නොදී බස්නාහිර පළාතට වැක්සින් එක දීපු එක සමස්ත නුවරටම කරපු අපහාසයක්.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ඇයි බන් නුවර මුදුන් මල්කඩ වෙන්නේ.
    විහිලුවට වගේ ඔය මුදුන් මලකඩෙන් පාර්ලිමේන්තු ආපු සෙට් එක පොඩ්ඩක් කියපන් කෝ. SB , මහින්දානන්ද, කිරිඇල්ල....
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නුවර ඉන්නේ දීරවීර හෙළ පුතුන් නිසා ආණ්ඩුවෙන් හිතන්න ඇති උබලා පර දෙසක්කාරයන්ගේ වැක්සින් ප්‍රතිෂේප කරයි කියලා 😁😁😁 බලද්දී උබලා මේ වැක්සින් එක ඉල්ල ඉල්ල පස්සෙන් එනවනේ 😁😁😁 මුල් ඇදුමටත් ලැජ්ජයි යකෝ 😁😁😁
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    මුදුන්මල් කඩවන් වලට vaccine ඕනි නෑ. මිනිස්සුන්ට තමා ඕනි
     
    • Haha
    Reactions: Ryan08

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඇයි යකුනේ බොරු කෙලින්නේ.. මොඩර්නා ෆයිසර් සයිනොෆාම් දෙක තුනම යනවා. හෙට ඉදන් 18-29 කාන්ඩයටත් පටන් ගන්නවා.සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල 30 ට වැඩි අය ආවරණය කරල තියෙන්නේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    අයි මෙච්චර නුවරට ආදරයක්.. අර කලබල කාලේ උබ වයිෆ් එක්ක කාර් එකේ යද්දී සිංහල මිනිස්සු ටිකක් ගහන්න හැදුවා නේද? එහෙව් එකේ අයි මේ? 🌚
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පරක්කු වෙලා හරි මොඩනා, ස්පුට්නික් වගේ හොඳම ඒව දුන්නෙ නුවරට තමා.
    Sputnik දෙවැනි එක ගන්න දැන් රුසියාව යන්න වෙලා තියෙන්නේ.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ආ පොන්ස්.. අද දාපු ත්‍රෙඩ් එකකටවත් රිප්ලයි නෑ නේ.. මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා වත් අටෙන්ෂන් එක ගන්න බලමු