නුවරට ගේම්ස්..

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    මාත් ගොඩ වෙලාවට ඉන්නේ නුවර පුලුවන් වුනොත් ඇවිත් යන්න එන්නම් කෝ...
    සිංහල පරණ ගායකයන්ගේ සිංදු එහෙම නැද්ද ?
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මාත් ගොඩ වෙලාවට ඉන්නේ නුවර පුලුවන් වුනොත් ඇවිත් යන්න එන්නම් කෝ...
    සිංහල පරණ ගායකයන්ගේ සිංදු එහෙම නැද්ද ?

    මචං නුවර නම් සිංදු කෙරුවාව ටිකක් අමාරුයි..නිතරම අල්ලනව බන්..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Sinhala Movies original ද? original විකුණපන් නැත්නම් උබට කේස් යයි ,බුද්ධිමය දේපළ පනත යටතේ.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    Sinhala Movies original ද? original විකුණපන් නැත්නම් උබට කේස් යයි ,බුද්ධිමය දේපළ පනත යටතේ.

    ඔව් බන් ඔරිජිනල් විතරයි... සිංහල අවුට් කරන ඔක්කොම මගෙ හොද බොක්කවල්..මට හොද ප්‍රයිස් එකකට හම්බවෙනව බන් ..ඒකයි අඩුවට දෙන්නේ.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    macho ube name ekama thiyana aiya kenekuth DVD whole sale karanawa ube shop ekata tikak lagin. E-WINNNER kiyala.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    macho ube name ekama thiyana aiya kenekuth DVD whole sale karanawa ube shop ekata tikak lagin. E-WINNNER kiyala.

    උබ ඔය කියන්නේ මම ගැන තම්යි..මේක අලුත් ශොප් එක මචන්.

    මම අ.2 විතර ඉදන් wholesale කරනව බන්.. මේ logo එකෙන් මේ නමින් හැම තැනම් තියෙන ගේම්ස් මම දාන ඒව තමයි බන්...

    මගේ ගේම්ස් නුවර වටේ තියෙන ටවුන් ඔක්කොටම වැටෙනව බන්..
    :yes:
     
    Last edited: